Camera_Help_Need_Please_Machanla

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    පින් සිද්ද වෙයි මචන්ලා .... මට ලොකු උදව්වක් ඕනේ ..... අරකට මේකට හැමදේටම ඉතින් එළකිරි එකනේ බන් අපිට තියෙන්නේ..... ඉතින් මන් ලබන මාසේ singapore සහ malaysia යනවා පොඩි tour එකකට ...... ඉතින් මන් හිතුව හැමදාම phone එකේ camera එකෙන් photos අරන් හරියන්නේ නැ අඩු ගානේ මේ වගේ ගමනකටවත් ටිකක් හොද මට්ටමේ camera එකක් අරන් යන්න ඕනේ කියල. එත් මන් camera ගැන කිසිම අටමගලක් දන්නේ නෑ බන් :( . දන්නා එකම දේ samsung වලට මන් ආස නෑ සහ nikon සහ canon හොදයි කියල විතරයි. ඒ ඇරෙන්න බන් ඔය professional photography වල පාවිච්චි කරන කිසිම technology එකක් දන්නේ නෑ .... ඉතින් මට දරන්න පුළුවන් උපරිම ගාන 35000 යි මචන් ...... මට ඔය ගානට ගන්න පුළුවන් හොදම camera එක (ලංකාවේ) මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලල කියපන් ....... පින් සිද්ද වෙයි.

    දැනට මෙන්න මේ දෙක සෙට් උනා ...

    1) Nikon coolpix L830
    2) Canon powershot powershot sx520hs

    දැනට මේ දෙක පාවිච්චි කරන අය ඉන්නවා නම් ඒ ගැනත් විස්තර මට කියන්න......

    :yes::yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙහෙමයි මචෝ... මගේ නම් පෞද්ගලික අදසහ නම් ලොකූ ගනන් දීල පොයින්ට් ශූට් කැමරා නම් ගන්න එපා... :no: මොකද මට හොඳ අත්දැකීම් තියෙනවා. මටත් තියෙන ෆුකේ අමාරුවට ලොකු ගානක් දීලා සිංගපූරුවෙන් ගත්ත Canon S110 කැම් එක.:yes: ඒ කාලේ එක තමා හොඳම පොයින්ට් ශූට් ඩිජිටල් කැමරා එක.. අයියෝ මෙලෝ රහක් නැහැ...:oo: ගත්ත ගොන් කම කියලා මට හිතුනා.හිතේ තිබ්බ කිසිම දෙයක් කැමරා එකෙන් කර ගන්න බැරි උනා.:dull:

    මෙහෙමයි මචෝ. මම නම් රෙකමන්ඩ් කරන්නේ උඹ තව කීයක් හරි දාල Entry Level DSLR කැමරා එහෙකට TRY කරපන්. උඹේ ටුවර් එක කවර් කර ගන්න යාළුවෙක්ගෙන් දැනට කැමරා එකක් අරන් පලයන්.පස්සේ හෙමිහිට Entry DSLR එහෙකට ට්‍රයි කරන්න.මොකද එහෙකට ගියොත් ඔයාට ගොඩාක් ලස්සන Photos ගන්න පුළුවන්.Background Blur කරලා වගේ...පොයින්ට් ශූට් කැමරා එහෙකින් කවදාවත් ඊහෙම බලාපොරොත්තු වෙන්න එපා...:no: ඔයාට ඉස්සරහට ලෙන්ස් මරු කර කර ඔයාට Update වෙවී යන්න පුළුවන්.

    These are my recommend

    Nikon 3300 (Cheap)
    Nikon 5300 (Hmm not bad)
    Nikon 5500 (New)
    Canon 760D (Best Choice:yes:)

    • Like
    Reactions: ENEMY

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    පින් සිද්ද වෙයි මචන්ලා .... මට ලොකු උදව්වක් ඕනේ ..... අරකට මේකට හැමදේටම ඉතින් එළකිරි එකනේ බන් අපිට තියෙන්නේ..... ඉතින් මන් ලබන මාසේ singapore සහ malaysia යනවා පොඩි tour එකකට ...... ඉතින් මන් හිතුව හැමදාම phone එකේ camera එකෙන් photos අරන් හරියන්නේ නැ අඩු ගානේ මේ වගේ ගමනකටවත් ටිකක් හොද මට්ටමේ camera එකක් අරන් යන්න ඕනේ කියල. එත් මන් camera ගැන කිසිම අටමගලක් දන්නේ නෑ බන් :( . දන්නා එකම දේ samsung වලට මන් ආස නෑ සහ nikon සහ canon හොදයි කියල විතරයි. ඒ ඇරෙන්න බන් ඔය professional photography වල පාවිච්චි කරන කිසිම technology එකක් දන්නේ නෑ .... ඉතින් මට දරන්න පුළුවන් උපරිම ගාන 35000 යි මචන් ...... මට ඔය ගානට ගන්න පුළුවන් හොදම camera එක (ලංකාවේ) මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලල කියපන් ....... පින් සිද්ද වෙයි.

    දැනට මෙන්න මේ දෙක සෙට් උනා ...

    1) Nikon coolpix L830
    2) Canon powershot powershot sx520hs

    දැනට මේ දෙක පාවිච්චි කරන අය ඉන්නවා නම් ඒ ගැනත් විස්තර මට කියන්න......

    :yes::yes::yes:

    :confused::confused: singapore වලින්ම ගනින් මචො
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මෙහෙමයි මචෝ... මගේ නම් පෞද්ගලික අදසහ නම් ලොකූ ගනන් දීල පොයින්ට් ශූට් කැමරා නම් ගන්න එපා... :no: මොකද මට හොඳ අත්දැකීම් තියෙනවා. මටත් තියෙන ෆුකේ අමාරුවට ලොකු ගානක් දීලා සිංගපූරුවෙන් ගත්ත Canon S110 කැම් එක.:yes: ඒ කාලේ එක තමා හොඳම පොයින්ට් ශූට් ඩිජිටල් කැමරා එක.. අයියෝ මෙලෝ රහක් නැහැ...:oo: ගත්ත ගොන් කම කියලා මට හිතුනා.හිතේ තිබ්බ කිසිම දෙයක් කැමරා එකෙන් කර ගන්න බැරි උනා.:dull:

    මෙහෙමයි මචෝ. මම නම් රෙකමන්ඩ් කරන්නේ උඹ තව කීයක් හරි දාල Entry Level DSLR කැමරා එහෙකට TRY කරපන්. උඹේ ටුවර් එක කවර් කර ගන්න යාළුවෙක්ගෙන් දැනට කැමරා එකක් අරන් පලයන්.පස්සේ හෙමිහිට Entry DSLR එහෙකට ට්‍රයි කරන්න.මොකද එහෙකට ගියොත් ඔයාට ගොඩාක් ලස්සන Photos ගන්න පුළුවන්.Background Blur කරලා වගේ...පොයින්ට් ශූට් කැමරා එහෙකින් කවදාවත් ඊහෙම බලාපොරොත්තු වෙන්න එපා...:no: ඔයාට ඉස්සරහට ලෙන්ස් මරු කර කර ඔයාට Update වෙවී යන්න පුළුවන්.

    These are my recommend

    Nikon 3300 (Cheap)
    Nikon 5300 (Hmm not bad)
    Nikon 5500 (New)
    Canon 760D (Best Choice:yes:)

    බොහොම ස්තුතී මචෝ ...... මම එකග වෙනවා උබ කිව දේවල් එක්ක..... සිරා කතාව ... මගේ යාලුවෝ දෙන්නෙක් හිටිය බන් photography කරපු , උන් දෙන්න ගාව නම් dslr තිබ්බ.... කරුමේ කියන්නේ මේ වෙනකොට උන් දෙන්නම ලංකාවේ නෑ බන් .... ඉල්ලගන්න පුළුවන් එවුන්ට හිටියේ උන් විතරයි ... අනිත් එවුන් ගාව තිබ්බට ඉල්ලුවහම නැක් පුක් ගාන එවුන් ඉන්නේ බන් ...... එක එකට බාල්දු වෙන්න බැරි නිසා තමයි මචන් එකක් ගන්න කියල හිතුවේ... සිරාවටම උබ කිව්වා වගේ මන් අද උදේ ඉදන් youtube එකේ බැලුව බන් DSLR ඒවා ගැන ,,, අර background blur කරන ඒවා එහෙම.... මට කෙල හැලුන බන් ... එත් මොනරු වයිරයි බන් මා එක්ක..... දුක් සීන් එක තමා .... මට දැන් ගන්න ඉතුරු වෙලා තියෙන්නේ nikon l830 , canon canon hs 520 sx වගේ ඒවා තමයි බන්..... අනේ මචන් මට කියහන් ඔන්න ඔය දෙකෙන් වැඩියෙන්ම හොද මොන එකද කියල..... තව සීන් එකක් , මම singapore සහ malaysia වල camera prices check කරා අම්බානට,,,,, වෙනසක් නෑ බන් එකම ගාන ,,,,, මොනවා කරන්නද කියල තේරෙන්නේ නෑ බන් .... අතේ තියෙන්නේ 40 යි ...... use ඒවා ගන්නත් නිකන් කිචි කිචි වගේ බන් ...... :(:(