පින් සිද්ද වෙයි මචන්ලා .... මට ලොකු උදව්වක් ඕනේ ..... අරකට මේකට හැමදේටම ඉතින් එළකිරි එකනේ බන් අපිට තියෙන්නේ..... ඉතින් මන් ලබන මාසේ singapore සහ malaysia යනවා පොඩි tour එකකට ...... ඉතින් මන් හිතුව හැමදාම phone එකේ camera එකෙන් photos අරන් හරියන්නේ නැ අඩු ගානේ මේ වගේ ගමනකටවත් ටිකක් හොද මට්ටමේ camera එකක් අරන් යන්න ඕනේ කියල. එත් මන් camera ගැන කිසිම අටමගලක් දන්නේ නෑ බන්
. දන්නා එකම දේ samsung වලට මන් ආස නෑ සහ nikon සහ canon හොදයි කියල විතරයි. ඒ ඇරෙන්න බන් ඔය professional photography වල පාවිච්චි කරන කිසිම technology එකක් දන්නේ නෑ .... ඉතින් මට දරන්න පුළුවන් උපරිම ගාන 35000 යි මචන් ...... මට ඔය ගානට ගන්න පුළුවන් හොදම camera එක (ලංකාවේ) මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලල කියපන් ....... පින් සිද්ද වෙයි.
දැනට මෙන්න මේ දෙක සෙට් උනා ...
1) Nikon coolpix L830
2) Canon powershot powershot sx520hs
දැනට මේ දෙක පාවිච්චි කරන අය ඉන්නවා නම් ඒ ගැනත් විස්තර මට කියන්න......


. දන්නා එකම දේ samsung වලට මන් ආස නෑ සහ nikon සහ canon හොදයි කියල විතරයි. ඒ ඇරෙන්න බන් ඔය professional photography වල පාවිච්චි කරන කිසිම technology එකක් දන්නේ නෑ .... ඉතින් මට දරන්න පුළුවන් උපරිම ගාන 35000 යි මචන් ...... මට ඔය ගානට ගන්න පුළුවන් හොදම camera එක (ලංකාවේ) මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලල කියපන් ....... පින් සිද්ද වෙයි.දැනට මෙන්න මේ දෙක සෙට් උනා ...
1) Nikon coolpix L830
2) Canon powershot powershot sx520hs
දැනට මේ දෙක පාවිච්චි කරන අය ඉන්නවා නම් ඒ ගැනත් විස්තර මට කියන්න......


මොකද මට හොඳ අත්දැකීම් තියෙනවා. මටත් තියෙන ෆුකේ අමාරුවට ලොකු ගානක් දීලා සිංගපූරුවෙන් ගත්ත Canon S110 කැම් එක.
ගත්ත ගොන් කම කියලා මට හිතුනා.හිතේ තිබ්බ කිසිම දෙයක් කැමරා එකෙන් කර ගන්න බැරි උනා.

