Camera_Help_Need_Please_Machanla

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් sony hx එක DSLR එකක්ද ? :confused:
    නැ මචන් bridge ම‍ගේ දැනුමේ හැටියට හොදම එකක් තමා hx කැමරා සිරියස් එක
    http://www.sony.co.uk/electronics/compact-cameras/t/cyber-shot-digital-cameras
    ඹයා සිංගප්පුර් යන නිසා එහෙන් ගන්න එක සමහර විට ලාබ වෙයි ටිකක් හොයලා බලන්න
     
    • Like
    Reactions: ENEMY

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    නැ මචන් bridge ම‍ගේ දැනුමේ හැටියට හොදම එකක් තමා hx කැමරා සිරියස් එක
    http://www.sony.co.uk/electronics/compact-cameras/t/cyber-shot-digital-cameras
    ඹයා සිංගප්පුර් යන නිසා එහෙන් ගන්න එක සමහර විට ලාබ වෙයි ටිකක් හොයලා බලන්න

    thanks මචන් ...... ගොඩක් එවුන් කියනවා බන් , entry level DSLR එකකට යන්න කියල ..... මන් මෙන්න මේ model එකත් හොයාගත්ත ... පොඩ්ඩක් බලල කියපන් මචන් මේ ගැන මොකද හිතන්නේ කියල

    http://cameralk.com/dslr-cameras/nikon-d3100-with-18-55-vr

    :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    oyata puthe DSLR use karanna knowledge ekak tiyenawada?
    me dawas ganata DSLR ekaking photo ganna igena gana puluwanda?

    entry level DSLR giya kiyane oya nikan depatatama nathi wena seen ekak tiyene mama nam kiyanne

    mama use karanne Sony HX 400V ekak quality nam uparimai DSLR ganata nam na habai trip ekak gihin photo ganna nam supiri

    ochara ganak yata nokara sony point and shoot cam ekak aran trip eka yanna

    mage nam idea eka
     
    අනිවා මේක තමා මචන් හොදම ඹප්ෂන් එක වැඩෙත් ලෙසයි කොලිටියත් තියෙනවා Dslr ගන්නම් වාලේ අරගෙන බැ :no:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මට වැටහුනා මචෝ උබ කිව්වා එක..... මටත් දැන් දැන් ටිකක් ටිකක් සත්‍ය අවබෝද වේගෙන එන්නේ ... එත් කොහෙද මේ කඩප්පුලි මොනරට තේරෙන්නේ නැනේ බන් ..... :baffled::baffled: මචන් ඔන්න මන් හොයල හොයල අඩලා අඩලා තව 10000 ක් වැඩි කරා මගේ budget එක..... මට මෙන්න මේක සෙට් උනා මචන් .... මන් ලංකාවේ ගන්න හෙව්ව හැම තැනින්ම වගේ DSLR Entry Level එකේ අඩුම camera එක මෙන්න මේක මචන්..... පොඩ්ඩක් බලල කියපන් මේක හොදයිද කියල ...... please මචන් ලොකු උදව්වක්..... මට ඔය lense ගැන එහෙම තේරෙන්නේ නැ බන් .... මට කියහන් ඔකේ image එහෙම සුපිරි ද කියල...

    http://cameralk.com/dslr-cameras/canon-eos-1100d-super-zoom-kit

    Canon-EOS-1200D-product-shot-10.jpg

    මම කිව්වදේ පැහැදිලි වෙලා නැහැ වගේ.මම අදහස් කලේ පවුලේ ට්‍රිප් ෆොටෝස්, වැකේෂන් ෆොටෝස් ගන්න හොඳ හයිඑන්ඩ්/එන්තුසියස්ට් කම්පැක්ට් එකකට යන්න කියල. සෝනි ආර්එක්ස් හන්ඩ්‍රඩ් වගේ. (මාර්ක් වන් ටු ත්‍රි වෙනකන් ඇවිත් තියෙන්නෙ)ඔය රේන්ජ් එකේ හොඳ කැම් ඇති අනිත් මැනුෆැක්චර්ස්ලගෙනුත්.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    oyata puthe DSLR use karanna knowledge ekak tiyenawada?
    me dawas ganata DSLR ekaking photo ganna igena gana puluwanda?

    entry level DSLR giya kiyane oya nikan depatatama nathi wena seen ekak tiyene mama nam kiyanne

    mama use karanne Sony HX 400V ekak quality nam uparimai DSLR ganata nam na habai trip ekak gihin photo ganna nam supiri

    ochara ganak yata nokara sony point and shoot cam ekak aran trip eka yanna

    mage nam idea eka

    :baffled::baffled::baffled: thanks machan idea walata ....

    mata nam dan oluwa wikara wela inne ban. ekek kianawa point shoot ganna epa entry level dslr ekakata yanna kiala.... uba kianawa eka therumak na kiala... sirawatama DSLR gana melo hasarak danne na ban... habay itin gahthot digatama man gawa tiyena nisa igena ganna nam puluwan.... eth me dawa tikata nam ba ..... mata theren na ban ane manda..... thanks bro :yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    අනිවා මේක තමා මචන් හොදම ඹප්ෂන් එක වැඩෙත් ලෙසයි කොලිටියත් තියෙනවා Dslr ගන්නම් වාලේ අරගෙන බැ :no:

    :yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මම කිව්වදේ පැහැදිලි වෙලා නැහැ වගේ.මම අදහස් කලේ පවුලේ ට්‍රිප් ෆොටෝස්, වැකේෂන් ෆොටෝස් ගන්න හොඳ හයිඑන්ඩ්/එන්තුසියස්ට් කම්පැක්ට් එකකට යන්න කියල. සෝනි ආර්එක්ස් හන්ඩ්‍රඩ් වගේ. (මාර්ක් වන් ටු ත්‍රි වෙනකන් ඇවිත් තියෙන්නෙ)ඔය රේන්ජ් එකේ හොඳ කැම් ඇති අනිත් මැනුෆැක්චර්ස්ලගෙනුත්.

    :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :baffled::baffled::baffled: thanks machan idea walata ....

    mata nam dan oluwa wikara wela inne ban. ekek kianawa point shoot ganna epa entry level dslr ekakata yanna kiala.... uba kianawa eka therumak na kiala... sirawatama DSLR gana melo hasarak danne na ban... habay itin gahthot digatama man gawa tiyena nisa igena ganna nam puluwan.... eth me dawa tikata nam ba ..... mata theren na ban ane manda..... thanks bro :yes:

    dslr ganna eka hodai oyata issrahata igena ganna

    ea unata oyata me cam eka gana eke pradana aramuna trip eka gihin lasana photo tikak gaha ganna eka ne

    DSLR ekak aran hariyata photo tika gaha gana bari unot oya danne nati nisa sallit aparade trip ekat aparade

    eka nisa mama nam kiyane danata podi sony cam ekak aragena photo tika gaha ganna

    sony podi ekak 15 to 20 wenakota ganna puluwan
    auto mood eke ewaye photos mara quality
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    dslr ganna eka hodai oyata issrahata igena ganna

    ea unata oyata me cam eka gana eke pradana aramuna trip eka gihin lasana photo tikak gaha ganna eka ne

    DSLR ekak aran hariyata photo tika gaha gana bari unot oya danne nati nisa sallit aparade trip ekat aparade

    eka nisa mama nam kiyane danata podi sony cam ekak aragena photo tika gaha ganna

    sony podi ekak 15 to 20 wenakota ganna puluwan
    auto mood eke ewaye photos mara quality

    theruna theruna machan ... thanks..... :yes::yes: