මේ බන් මම අහන්නමයි හිටියේ.. අපිට බැරිද බන් එළකිරි එකේ කට්ටිය සෙට් වෙලා දන්සලක් දෙන්න? සල්ලි එකතු වෙන විදියට දෙන්නේ මොනවද කියල තීරණය කරන්න පුළුවන්.. පින් අතේ වැඩක් වගේම එළකිරි එක ගැන තවත් මිනිස්සු දැනගන්නවනේ මේකෙන්.. පොඩි පොඩියට හරි කලොත් දවසක බත් දන්සලක් හරි දෙන්න පුළුවන්නේ.. බත් දන්සැලකට නම් අඩුම තරමේ 150000ක් වත් ඕනේ දවල්ටයි රෑටයි දෙකටම දෙන්න.. එක වරුවක් දෙන්න 75000ක් වත් යනවා..