SURPRISE Dance ~ Dancing with a Girl in the Audience ~ Sri Lanka !!!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට මචන්. උඹට සුපිරි හැකියාවක් තියෙනවා බන්.

    (පොඩි දෙයක් කියන්නම් මචන්. අර නාරි actions දාන එක නම් මට එච්චර හරියන්නේ නෑ බන්. අර hrithik වගේ dance කරපන් මචන්. එතකොට තමයි එළකිරි. මගේ පුංචි අදහසක් ව්තරයි මචන්. මම dancing ගැන මෙලෝ හසරක් දන්නා එකෙක් නෙමෙයි. )

    උඹේ හැකියාව නම් සුපිරියි. All the best..!
     
    ramod

    Member
    Oct 29, 2006
    1,429
    131
    0
    36
    පට්ට මචන්. උඹට සුපිරි හැකියාවක් තියෙනවා බන්.

    (පොඩි දෙයක් කියන්නම් මචන්. අර නාරි actions දාන එක නම් මට එච්චර හරියන්නේ නෑ බන්. අර hrithik වගේ dance කරපන් මචන්. එතකොට තමයි එළකිරි. මගේ පුංචි අදහසක් ව්තරයි මචන්. මම dancing ගැන මෙලෝ හසරක් දන්නා එකෙක් නෙමෙයි. )

    උඹේ හැකියාව නම් සුපිරියි. All the best..!

    Affa Elazzz !!! Ow poddak ewa wedi thama.
    Man hada gannam (Y) Thanks !!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Affa Elazzz !!! Ow poddak ewa wedi thama.
    Man hada gannam (Y) Thanks !!!

    එල එල. අලුත් දෙයක් සුපිරියටම කරපන්. දැනටමත් උඹ උපරිම තත්වයක ඉන්නවා dancing වලින්. All the best bro..!