අනිත් අය කියන කතා අහ අහ ඉඳල මමත් ගත්ත පොඩි වින්ඩෝස් ෆෝන් එකක්. වචනේ අර්ථයෙන්ම නිවැරදි තීරණයක් මම ගත්තේ. ෆෝන් එක මාර ස්පීඩ්. ඔය ඔක්කොටොම වඩා නියම ෆන් එක තමයි cortana. මේක මෙහෙට වැඩ කරන්නේ නැහැ. language , keybord, region ඔක්කොම US වලට දැම්මම ෆෝන් එක රීස්ටාට් වෙනවා , ඊට පස්සේ මෙන්න ඉන්නවා cortana...
ඔන්න වින්ඩෝස් ෆෝන් තියන අයට සෙට් කරගන්න විදිය එක්ක සාම්පල් ටිකක්..
බම්ප් එකකින් සහෝයෝගය දෙන්න..
ඔන්න වින්ඩෝස් ෆෝන් තියන අයට සෙට් කරගන්න විදිය එක්ක සාම්පල් ටිකක්..
බම්ප් එකකින් සහෝයෝගය දෙන්න..
