♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    පොතක් කීයක් වෙනවද සිඞ්හලයෝ :D :D :D



    ඊබුක් කියවන්න අමාරුයි බං


    book eke tiyana samahara english kiyawanna matanam amarui. samahara wachana barapathala wadi:( oka sinhalen gahuwanam elata wikunaganna tibba :P
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    :D:D:D:D:yes::yes::yes::yes:
    Kywanna asayi therenne nha oi samaharak kadu haraba :sorry::sorry::sorry:

    Kiyawagena yanakota therenawa ban. onenam dictionariyak lagin thiyagena hemin kiyawanna.
    Patta supiri ban. Kiyawagena yaddi oya okkoma manasin mawenne. Fantasy kiyanne ekatai..
    Environment, characters even the sex scenes.... patta ban.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බෑ බං..
    HP ඕඩියෝ බුක්ස් ටික ඇහුව...
    හෙන අමාරුයි වැඩේ කරන්න..
    ඕඩියෝ බුක් දාගෙන නෙට් සර්ෆ් කරද්දි අවධානෙ කියන දේට නෙමේ :no: :no:
    ඉතිං විනාඩි දහය පහලොව පස්සට ඇද ඇද ආපහු අහන්න වෙනව :no: :no:
    kawda yako audio books ahaddi wena wada karanne :angry:
    gobbaya :baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    kawda yako audio books ahaddi wena wada karanne :angry:
    gobbaya :baffled:

    තෝ කියන්නෙ ඕඩියෝ බුක් එක දාගෙන කීබෝඩ් එකෙන් මෞස් එකෙන් අත ඈතට අරං ඔහේ අහගෙන ඉන්න කියලද :dull: :dull: :dull:
    උඹට එහෙම කලෑකිද ? :dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    තෝ කියන්නෙ ඕඩියෝ බුක් එක දාගෙන කීබෝඩ් එකෙන් මෞස් එකෙන් අත ඈතට අරං ඔහේ අහගෙන ඉන්න කියලද :dull: :dull: :dull:
    උඹට එහෙම කලෑකිද ? :dull:
    nathuwa labbo :yes::yes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බෑ බං..
    HP ඕඩියෝ බුක්ස් ටික ඇහුව...
    හෙන අමාරුයි වැඩේ කරන්න..
    ඕඩියෝ බුක් දාගෙන නෙට් සර්ෆ් කරද්දි අවධානෙ කියන දේට නෙමේ :no: :no:
    ඉතිං විනාඩි දහය පහලොව පස්සට ඇද ඇද ආපහු අහන්න වෙනව :no: :no:
    ow ehema seen ekak nam thiyenawa
    math HP audio books okkoma ahuwa. patta :D
    eke gammata GoT th adinna baluwa. hari giye na :eek:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    ඔව් බං :( :( :(
    මාත් මේ බැලුවෙ කීය කීය හරි එක්කහු කල්ල පොත පොතවත් ගන්න :dull: :dull:
    පොත් ටික කියවහන් කුකුලොහ් , ටීවී සීරියස් එකට වඩා පට්ට
    11.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොත් ටික කියවහන් කුකුලොහ් , ටීවී සීරියස් එකට වඩා පට්ට
    11.gif

    උඹ කැමති නැද්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් ටික දන් දීල පිනක් දහමක් කරගන්න :baffled: :baffled: :baffled:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Even The Actor Who Plays Ramsay On ‘Game Of Thrones’ Wants His Character To Die A Brutal Death

    ramsay-thrones.jpg


    “It could happen at any time, that’s the nature of the show – no one’s really safe.

    “That said, I’ve just bought a flat in London so I hope that day doesn’t come too soon,” he laughs.

    “But that day is definitely coming, no mistake about it – and I hope that when it does it’s epically nasty, and preferably dragon-related.”
     
    • Like
    Reactions: Challenger SRT8

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නිදිමරාගෙන නෙවේද හරි වචනේ සිංහලයො :baffled:

    නිදි කොහොමද දෙමලො මරන්නෙ :angry: :angry:
    නින්දෙදි නං මැරුවහැකි කෙලින්ම ගිහිං උගුරු දණ්ඩ ගාවින් හපල ගන්න තියෙන්නෙ බටේ මැද්දෙන් කැඩෙන්නම.. :yes: :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    xltqclc.jpg


    ae1elu5.jpg


    d06a45g.jpg


    d9x8yfr.jpg


    di5rsyt.jpg


    j06cvxz.jpg


    eknsifn.jpg


    fepkr8m.jpg


    fflctei.jpg


    floqurn.jpg


    frn2uwt.jpg


    5trtkob-1.jpg


    gjaxk0r.jpg


    hb7kjei.jpg


    kmmyqqc.jpg


    koyrq65.jpg


    58osksx.jpg


    m5r7ar7.jpg


    ms2raer.jpg


    o7rkulo.jpg


    ocxtgmj.jpg


    pl9tryy.jpg


    pyhvtrd.jpg


    qnma9wd.jpg


    qwmxawu.jpg


    treevcb.jpg


    tw8r8y6.jpg


    uxkzxwt.jpg


    vfaxoci.jpg


    vsnr1dz.jpg


    xn7xb5l.jpg


    xod92ji.jpg


    ydnhj8g.jpg


    වලාර් මොඟුලීස්..
    හිතුව නේද මං හරි කැමැත්තෙන් ලින්ක් කොපි පේස්ට් කර කර උඹලත් එක්ක මේක බෙදාගත්ත කියල :dull: :dull:
    බම්බුව තමා.. මේක දැම්මෙ රෙප් ගන්න යකෝ.. :angry: :angry:
    බැලුවනම් රෙප් දීපියව්.. :baffled: :baffled:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    වලාර් මොඟුලීස්..
    හිතුව නේද මං හරි කැමැත්තෙන් ලින්ක් කොපි පේස්ට් කර කර උඹලත් එක්ක මේක බෙදාගත්ත කියල :dull: :dull:
    බම්බුව තමා.. මේක දැම්මෙ රෙප් ගන්න යකෝ.. :angry: :angry:
    බැලුවනම් රෙප් දීපියව්.. :baffled: :baffled:
    onna ubata rep dunna :eek::eek:
     
    • Like
    Reactions: markhaloce