silentsahan Dec 7, 2019 හැබැයි උඹ කරන්න යන වැඩේ නම් අමු චාටර් බං. 17 කෙල්ලෙක්ගේ දැන්ම පෙට්ටිය කඩන්න එපා. ඒක මහ චාටර් වැඩක්. උඹ හෙට මැරිලා ගියොත් කෙල්ලට යන කල දසාව මොකද්ද. මිනිස් ජීවිත කියන ඒවා කියන්න බෑනේ බන්. බදිනකන් ඉවසපං.
හැබැයි උඹ කරන්න යන වැඩේ නම් අමු චාටර් බං. 17 කෙල්ලෙක්ගේ දැන්ම පෙට්ටිය කඩන්න එපා. ඒක මහ චාටර් වැඩක්. උඹ හෙට මැරිලා ගියොත් කෙල්ලට යන කල දසාව මොකද්ද. මිනිස් ජීවිත කියන ඒවා කියන්න බෑනේ බන්. බදිනකන් ඉවසපං.
SLCRI Aug 20, 2018 ||෴⚾ SLC T20 League - 2018 ⚾෴||| Thread link: https://www.elakiri.com/forum/showthread.php?t=1865088 :)
||෴⚾ SLC T20 League - 2018 ⚾෴||| Thread link: https://www.elakiri.com/forum/showthread.php?t=1865088 :)
MihiCherub Apr 21, 2018 Ko uba gem eke video ekak ewwe nane.. mama ubata ube gem eke video ekak ewannada? haaada?
Franklin EK Apr 20, 2018 ::.. ලොව සුපතල උණු දිය උල්පත් ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23118438#post23118438
::.. ලොව සුපතල උණු දිය උල්පත් ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23118438#post23118438
blacktulip Oct 1, 2016 රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
akilar25 Jul 20, 2016 අඩෝ මම දැම්මා උබ කිව්ව නිසා ත්රේඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1752224 උබේ හිටපු එකාගේ ඇන්ඩ් දැන් ඉන්න එකාගේ පික්ස් දාපන්.
අඩෝ මම දැම්මා උබ කිව්ව නිසා ත්රේඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1752224 උබේ හිටපු එකාගේ ඇන්ඩ් දැන් ඉන්න එකාගේ පික්ස් දාපන්.
akilar25 May 20, 2016 මේ සින්දුවේ නම මොකක්ද බන්? කවුද කියන්නේ? පුලුවන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දීපන්කෝ. https://www.youtube.com/watch?v=bgAMqVzapIA තෑන්ක්ස් මචන්.
මේ සින්දුවේ නම මොකක්ද බන්? කවුද කියන්නේ? පුලුවන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දීපන්කෝ. https://www.youtube.com/watch?v=bgAMqVzapIA තෑන්ක්ස් මචන්.
akilar25 May 14, 2016 ඕක 2014 ආව එකක් උනාට බන් ඕක තමා ලුමියා සීරීස් එකෙන් තුන් වෙනියට හොදම ෆෝන් එක. 1.ලුමියා 950 එක්ස් එල්. 2.ලුමියා 950. 3.ලුමියා 930. ඕක ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් ඇන්ඩ් ඕ එස් එකට අප්ඩේට්ස් එනවා මචන්. ඒ නිසා ඉතින් බයක් නෑ නේ ඇන්ඩ් ඩොලර්ස් 200-300 අතර ගන්න තියන හොදම ෆීචර්ස් තියන වින්ඩෝස් ෆෝන් එක තමා ඕක.
ඕක 2014 ආව එකක් උනාට බන් ඕක තමා ලුමියා සීරීස් එකෙන් තුන් වෙනියට හොදම ෆෝන් එක. 1.ලුමියා 950 එක්ස් එල්. 2.ලුමියා 950. 3.ලුමියා 930. ඕක ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් ඇන්ඩ් ඕ එස් එකට අප්ඩේට්ස් එනවා මචන්. ඒ නිසා ඉතින් බයක් නෑ නේ ඇන්ඩ් ඩොලර්ස් 200-300 අතර ගන්න තියන හොදම ෆීචර්ස් තියන වින්ඩෝස් ෆෝන් එක තමා ඕක.
akilar25 May 14, 2016 200$ -300 ලුමියා 930 එකක් ගන්න පුලුවන් මචන් ඊබේ එකෙන් ෆ්රී ශිපින් එක්කම. ඩොලර්ස් 250 ඉදන් තිබ්බා මම අද ඊබේ බැලුවම ෆ්රී ශිපින් එක්කම. http://www.gsmarena.com/nokia_lumia_930-6227.php https://www.microsoft.com/en-au/mobile/phone/lumia930/
200$ -300 ලුමියා 930 එකක් ගන්න පුලුවන් මචන් ඊබේ එකෙන් ෆ්රී ශිපින් එක්කම. ඩොලර්ස් 250 ඉදන් තිබ්බා මම අද ඊබේ බැලුවම ෆ්රී ශිපින් එක්කම. http://www.gsmarena.com/nokia_lumia_930-6227.php https://www.microsoft.com/en-au/mobile/phone/lumia930/
akilar25 May 8, 2016 මේකේ ෆයිවර් ට්රැෆික් ගැන අහලා තියන එකට උත්තරේ දීපන්කෝ මචන්. http://www.elakiri.com/forum/showthread.php?t=1739533&page=87 ඕකේ පලවෙනි පෝස්ට් එක කසිප්පු සිරා දාලා තියන එක.
මේකේ ෆයිවර් ට්රැෆික් ගැන අහලා තියන එකට උත්තරේ දීපන්කෝ මචන්. http://www.elakiri.com/forum/showthread.php?t=1739533&page=87 ඕකේ පලවෙනි පෝස්ට් එක කසිප්පු සිරා දාලා තියන එක.