YOU JUST KILLED SOMEONE PRANK

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මේ ප්‍රෑන්ක් සීන් දැන් සීමාව ඉක්මවා යනව බං. මේකට අනිවා නීතියක් ගෙනෙයි බටහිර රටවල් වලින්. සමහර ප්‍රෑන්ක් මිනිස්සුන්ට පුදුම කරදරයක් වෙන විදියට කරනවා. ඇත්තටම මෙහෙම හාට් ඇටෑක් හැදුන වීඩියෝ තියෙනව. ඒව උන් දාන්නෙ නැහැ. ගුටි කන, ඇරෙස්ට් කරන වීඩියෝ පවා තියෙනව. මටත් ඔය ප්‍රෑන්ක් බලන පිස්සුවක් තියෙන්නෙ. ඒත් සමහර ප්‍රෑන්ක් නම් හරි මදි. මිනිස්සුන්ට කරදරයක්.
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :yes::yes:

    habai thama oya prank pissuwa lankwe unta bo wela na ( ape un karnna bayai ambanata kanna wenna nisa :rofl:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes::yes:

    habai thama oya prank pissuwa lankwe unta bo wela na ( ape un karnna bayai ambanata kanna wenna nisa :rofl:)

    :yes: මෙහෙ ඕව කරන්න බෑ බං. මෙහෙ උන්ට විහිළු දන්නෙ නෑ. :angry: කෙල්ලො එහෙම විශේෂයෙන්. ලංකාවට ඕව සෙට් වෙන්නෙ නෑ. :rofl: අනිවා කන්න වෙනව හොඳම එකෙන්. :shocked: අහල පහල එකෙක්ට එතකොට තියෙන්නෙ ඒක වීඩියෝ කරලා යූටියුබ් දාන්නයි. :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes: මෙහෙ ඕව කරන්න බෑ බං. මෙහෙ උන්ට විහිළු දන්නෙ නෑ. :angry: කෙල්ලො එහෙම විශේෂයෙන්. ලංකාවට ඕව සෙට් වෙන්නෙ නෑ. :rofl: අනිවා කන්න වෙනව හොඳම එකෙන්. :shocked: අහල පහල එකෙක්ට එතකොට තියෙන්නෙ ඒක වීඩියෝ කරලා යූටියුබ් දාන්නයි. :lol:

    :lol::lol: sira sira :D
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    me tika balapallako.... Killer Clown 3

    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :yes: මෙහෙ ඕව කරන්න බෑ බං. මෙහෙ උන්ට විහිළු දන්නෙ නෑ. :angry: කෙල්ලො එහෙම විශේෂයෙන්. ලංකාවට ඕව සෙට් වෙන්නෙ නෑ. :rofl: අනිවා කන්න වෙනව හොඳම එකෙන්. :shocked: අහල පහල එකෙක්ට එතකොට තියෙන්නෙ ඒක වීඩියෝ කරලා යූටියුබ් දාන්නයි. :lol:

    :rofl::rofl: සිරා කතාව බන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    pissu hadenawa Optimus Prime kiva wage mun simawa pannala yanawa dan salii nisa :eek:

    මම ඔය යූටියුබ් එකේ 80% - 90% ඔරිජිනල් චැනල් වල (සමහර උන් ප්‍රෑන්ක් එක කරපු එකාගෙන් වීඩියෝ එක බාගෙන කලෙක්ශන් හදලා වෙනම චැනල් කරනවා. ඒවගෙන් කලාතුරකින් බලන්නෙ. කරපු එකාටත් අසාධාරණයක්) තියෙන ඔක්කොමම වීඩියෝ බලලා තියෙනව බං. සබ්ස්ක්‍රයිබ් කරලා අලුතෙන් එකක් ආව ගමන් ගිහින් බලනවා. ඒ තරම් පිස්සුවක් මට ඕවට තියෙන්නේ. ඔය කිලර් ක්ලව්න් ප්‍රෑන්ක් එක මම බුවෙක්ට පෙන්නුවා. :shocked: ඌ කීව අනිවා වෙඩි තියනව කියලා. පොර නිතරම පිස්ටල් එක අරන් යන්නේ එහෙ මෙහෙ යද්දි. ගෙදර ඉද්දිත් ජනෙල් දොරවල් වහගෙන ඉන්නෙ. පිටරටවල් වල උන්ගේ ඔලු කුරුවල් වෙලා ඔය ෆිල්ම් ටීවීසීරීස් බලලා. උන් බොහොමයක් පට්ට බය වෙලා ඉන්නේ. ඉතින් තුවක්කු ලඟ තියන් ඉන්නේ. :baffled: පොඩ්ඩ මොනාහරි උනොත් බයටම තිබ්බ.
     
    ow ban matath oya prank balana pissuwa tikak thiyanawa ;)