President in a shop in Kohuwela

toiya

Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව
    ඇයි බන් අපේ සරල හිටං ඇමති මණ්ඩලේ ඉන්න කාලේ , මහින්දගේ කාලේ මේ විදිහට සරල ජිවිතයක් ගත නොකරේ ?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ බන් මේ වහල්ලු දන්න එතික්ස්. මුන්ට ඕනේ බොරුවට ළමයි වඩාගන්න, පොඩි උන්ට උම්මා දෙන, ආච්චිලාට මේක් අප් සෙට් දෙන, ජන්දේ දවස් වල කුඹුරු මැදින් ඇවිදින මහින්දගේ දැන්වීම්, රට වටේම අහස උසට මහින්දගේ කටවුට්, නාමල් බේබි පොඩි තේ කඩේකට ගිහින් ඉඟුරු ප්ලේන්ටියක් බොන ඒක ෆොටෝ දාලා පබ්ලිසිටි ගන්න ඒක, අවුරුද්දේ පොඩි එකෙක් අම්මා කියන්න කලින් ජනාදිපති තුමාට ජය වේවා කියලා කිව්වලු, කොටින්ම ජන්දේ දවසේ රටේ මිනිස්සු අන්දන්න බලපු ට්‍රයි ඒක දැක්කනේ අර බොරු සිරිසේන එක්ක ඉඳලා ෆොටෝ ගහලා. මහින්ද මුන් කියන විදියට සිංහයෙක් නං මේ වගේ පොන්න වැඩ කරන්නේ නෑ ඒත් මුන් දන්නවා මුන්ව මේ රවට්ටනවා කියලා ඒත් මුන් වහල්ලු නිසාද කොහෙද ඒ දේ පිළිගන්න කැමති නෑ. මුන් රැවටෙන්නේ මේ වගේ ලොකු බයියොන්ට බන් ඒත් සරල විදියට ගිහින් සපත්තු කඩේකින් සපත්තු දෙකක් ගන්නවා ඒ කඩේ වෙන එකෙක් ෆොටෝ ගහලා අප්ලෝඩ් කරාම මුන් කියන්නේ සිරිසේන මිනිස්සු අන්දනවා කියලා. මුන්ට නිකන්ද බන් වහල්ලු කියන්නේ? :lol::lol::lol::lol::lol::lol:
    ඇයි බන් අපේ සරල හිටං ඇමති මණ්ඩලේ ඉන්න කාලේ , මහින්දගේ කාලේ මේ විදිහට සරල ජිවිතයක් ගත නොකරේ ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,696
    40,292
    113
    ඇයි බන් අපේ සරල හිටං ඇමති මණ්ඩලේ ඉන්න කාලේ , මහින්දගේ කාලේ මේ විදිහට සරල ජිවිතයක් ගත නොකරේ ?

    ඔනෑම දේකට සුදුසු කාලයක් තියෙනවනේ බන්. ඒ කාලය කවදා හරි උදාවෙනවනේ. අන්න ඒක එනකම් තමයි ඉදලා තියෙන්නේ.
    කාලය ආපු ගමන් එලියට බැහැලා බෙල්ලෙන්ම අල්ලලා එලියට දැම්මනේ.

    ඒ ගැන හිත හිත දුක් වෙයන්, වෛර කර කර හිටහන් :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    MR thaniyama yudda kara nam thaniyama mini marannath puluwan.

    oka mehema gamu. lasantha marune nadda, rathu pas wala minissu marune nadda, accountable nathi rajya depala salli ayatha lesa pawichchi wela nadda.

    oya prashna walata uththare ow nam, eelangata balamu dan eh siddin walata widimath apakshapaathee parikshana una da. ekata uththare ow nam ethanin ehata katha karala wadak nah. nah nam eelangata gamu ai ehema dewal une saha eh dewal ai nowenna monawada kare. ehema deyak kare nathnam ekata kauda waga kianna ona, palanaya wena pakshaya. sirikotha gawa thara dapu eka pawa hoyala balala karapu MR, rate serama wiyapruthu eya kara kiala nambuwa gaththta MR, eh waradi wenuwen waga kianna ona nadda.

    hondak sewayak karana eken wena waradi wada sadaraneekaranaya karanna bah neda. wadak na owata welawa nasthi karana eka wada karala. eh welawe kata hari volunteer service ekak kara nam hondai.

    මුලින්ම මහින්දට යුද්දෙ හරි ගව්රවය දීපන්. ඊට පස්සෙ මහින්දගෙ වැරදි ගැන කතා කරපන්.. නැතුව කරපු හොදකට ගවුරවයක් දෙන් නැතුව නරක ටික විතරක් ගිරව් වගේ කියලා වැඩක් නැහැ. එහෙම කරන්නෙ කුහක කමට.

    (අනික උඹ මහින්ද තනියමද යුද්ධ කලේ කියල අහනවනේ.. මට කියපන් එතකොට ලසන්තව මැරැවෙ මහින්දයා පිස්තෝලයක් අරන් ගිහින් තනියම වෙඩි තියලද කියල?)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අනේ බන් මේ වහල්ලු දන්න එතික්ස්. මුන්ට ඕනේ බොරුවට ළමයි වඩාගන්න, පොඩි උන්ට උම්මා දෙන, ආච්චිලාට මේක් අප් සෙට් දෙන, ජන්දේ දවස් වල කුඹුරු මැදින් ඇවිදින මහින්දගේ දැන්වීම්, රට වටේම අහස උසට මහින්දගේ කටවුට්, නාමල් බේබි පොඩි තේ කඩේකට ගිහින් ඉඟුරු ප්ලේන්ටියක් බොන ඒක ෆොටෝ දාලා පබ්ලිසිටි ගන්න ඒක, අවුරුද්දේ පොඩි එකෙක් අම්මා කියන්න කලින් ජනාදිපති තුමාට ජය වේවා කියලා කිව්වලු, කොටින්ම ජන්දේ දවසේ රටේ මිනිස්සු අන්දන්න බලපු ට්‍රයි ඒක දැක්කනේ අර බොරු සිරිසේන එක්ක ඉඳලා ෆොටෝ ගහලා. මහින්ද මුන් කියන විදියට සිංහයෙක් නං මේ වගේ පොන්න වැඩ කරන්නේ නෑ ඒත් මුන් දන්නවා මුන්ව මේ රවට්ටනවා කියලා ඒත් මුන් වහල්ලු නිසාද කොහෙද ඒ දේ පිළිගන්න කැමති නෑ. මුන් රැවටෙන්නේ මේ වගේ ලොකු බයියොන්ට බන් ඒත් සරල විදියට ගිහින් සපත්තු කඩේකින් සපත්තු දෙකක් ගන්නවා ඒ කඩේ වෙන එකෙක් ෆොටෝ ගහලා අප්ලෝඩ් කරාම මුන් කියන්නේ සිරිසේන මිනිස්සු අන්දනවා කියලා. මුන්ට නිකන්ද බන් වහල්ලු කියන්නේ? :lol::lol::lol::lol::lol::lol:

    අර දොරමඬලාවෙ එතික්ස් ගැන කතා කලේ මහින්ද පැරදිලා ගෙදරගියාටත් පස්සෙ, ඉන්න කාලෙ මොනවද කතාකලේ හෙන කොන්සර්වේටිව් , ජොතිෂයයි, ආසියාවෙ ආස්චර්යායි, ආසියාවෙ උසම කුලුණ කොකාවිල් කිවුව, ආසියාවෙ වේගවත්ම ආර්ථිකය ලංකාවෙ කිවුව , මානසික රෝගීන් එංගල්න්තෙ තරන් නෑ කිවුව, මානව හිමිකම් ගැන ඉස්සර කතකලේ නැත්තෙ මොකද දැන් කතාකරන්නෙ තාරුන්‍යයයට හොටක් කිවුව, හමුදා පාලණයක් එනව කිවුව හිටපු හමුදාපති බලයට ආවොත්, දියසේන කුමාරය පහලවෙලා කිවුව......
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    22794_680478472053179_4187761267615007362_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අර දොරමඬලාවෙ එතික්ස් ගැන කතා කලේ මහින්ද පැරදිලා ගෙදරගියාටත් පස්සෙ, ඉන්න කාලෙ මොනවද කතාකලේ හෙන කොන්සර්වේටිව් , ජොතිෂයයි, ආසියාවෙ ආස්චර්යායි, ආසියාවෙ උසම කුලුණ කොකාවිල් කිවුව, ආසියාවෙ වේගවත්ම ආර්ථිකය ලංකාවෙ කිවුව , මානසික රෝගීන් එංගල්න්තෙ තරන් නෑ කිවුව, මානව හිමිකම් ගැන ඉස්සර කතකලේ නැත්තෙ මොකද දැන් කතාකරන්නෙ තාරුන්‍යයයට හොටක් කිවුව, හමුදා පාලණයක් එනව කිවුව හිටපු හමුදාපති බලයට ආවොත්, දියසේන කුමාරය පහලවෙලා කිවුව......

    ඔය මහින්ද පොරගේ වටේ හිටපු උන්ට ඕනේ උනේ මේ රටේ මිනිස්සුන්ගේ ඔළු ගෙඩි හෝදන්න පැය 24ම. ඉස්සර රාජ්‍ය මාධ්‍ය මතකනේ? නිවුස් ටයිම් ඒක විනාඩි 30ක් නං මුළු විනාඩි 20 මහින්ද රාජපක්ෂ, රාජපක්ෂ, රාජපක්ෂ, රාජපක්ෂ. අන්තිම විනාඩි ටිකේ රනිල්ට විපක්ෂෙට මඩ ගැසීම. ෆොරින් නිවුස් නෑ ඒක බලන්න ඉංග්‍රීසි නිවුස් බලන්න ඕනේ. කාලගුණ වාර්තාව නෑ. ඒ මදිවට උදේම හඩ්ඩා රෙදි හෝදනවා රේඩියෝ එකේ. රටේ මිනිස්සු මෙච්චර මහින්දට කැමති නං මොන ලබ්බකටද දන්නේ නෑ ජන්දේ කාලේ රට වටේ අහස උසට කටවුට් ගැහැව්වේ. මුන් දන්න එතික්ස්. ලබ්බ තමයි. :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බන් අපේ සරල හිටං ඇමති මණ්ඩලේ ඉන්න කාලේ , මහින්දගේ කාලේ මේ විදිහට සරල ජිවිතයක් ගත නොකරේ ?

    ඒ දවස් වල ඉතින් පෙන්නුවේ උඹලගේ අප්පොච්චිගේ සරල ජීවිතෙනේ. අනේ නිකන් පලයන් බන් යන්න. :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය මහින්ද පොරගේ වටේ හිටපු උන්ට ඕනේ උනේ මේ රටේ මිනිස්සුන්ගේ ඔළු ගෙඩි හෝදන්න පැය 24ම. ඉස්සර රාජ්‍ය මාධ්‍ය මතකනේ? නිවුස් ටයිම් ඒක විනාඩි 30ක් නං මුළු විනාඩි 20 මහින්ද රාජපක්ෂ, රාජපක්ෂ, රාජපක්ෂ, රාජපක්ෂ. අන්තිම විනාඩි ටිකේ රනිල්ට විපක්ෂෙට මඩ ගැසීම. ෆොරින් නිවුස් නෑ ඒක බලන්න ඉංග්‍රීසි නිවුස් බලන්න ඕනේ. කාලගුණ වාර්තාව නෑ. ඒ මදිවට උදේම හඩ්ඩා රෙදි හෝදනවා රේඩියෝ එකේ. රටේ මිනිස්සු මෙච්චර මහින්දට කැමති නං මොන ලබ්බකටද දන්නේ නෑ ජන්දේ කාලේ රට වටේ අහස උසට කටවුට් ගැහැව්වේ. මුන් දන්න එතික්ස්. ලබ්බ තමයි. :lol::lol::lol:

    ඉතින් ලක්ස 58 කැමතී කියල චන්දෙ දුනනේ? ඒ මදිද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් ලක්ස 58 කැමතී කියල චන්දෙ දුනනේ? ඒ මදිද?

    ඒක තමයි බන් මම කිව්වේ තාම ලංකාවේ ලක්ෂ 58ක් මෝඩයෝ ඉන්නේ කියලා. තව එකක් ඔය ලක්ෂ 58ත් ගත්තේ නොසෑහෙන්න අනන් මනං බෙදලා. :lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    සරලයි කියන්නේ පට්ට සරලයි.බස් එකේනේ ගිහින් තියෙන්නෙත් සපත්තු දෙක ගන්න.මහින්ද නිකමටවත් යනවද?

    සරල ජිවිතේ.හැබැයි බඩු මිල මහින්ද කාලෙටත් වඩා නැගලා.අනවශ්‍ය වියදම් කපළලු තියෙන්නේ.සතොසේ බදු නෑ.පරිප්පු 210යි.හාල් 85යි.හිටං ආපු ගමන් දෙමල කඩ වල තෝසේ මිල බැස්සට දැන් ආයෙත් තෝසේ මිලත් වැඩිවෙලා.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි බන් මම කිව්වේ තාම ලංකාවේ ලක්ෂ 58ක් මෝඩයෝ ඉන්නේ කියලා. තව එකක් ඔය ලක්ෂ 58ත් ගත්තේ නොසෑහෙන්න අනන් මනං බෙදලා. :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: හා හා ඒ කියන්නේ හම්බයෝ අති බහුතරයයි, දෙමළු අතිබහුතරයයි, යූඇන්පී කාරයොයි, පොතේ ගුරාලයි හෙන උගත්තු. අනිත් උන් මෝඩයෝ... :lol::lol::lol: මාර තර්කනේ මේවා.....

    අනික මහින්දයා අනන් මනන් බෙදුවාම අර ලක්ස 58 රැවටිලා තමයි චන්දෙ දාලා තියෙන්නෙ... :lol::lol::lol:

    අනේ උකේ එන චන්දෙන් පස්සෙ දුවන්න පාරවල් හදාගනින්ලා දැන්.. නැත්තන් එදාට කියන්නෙ දෙයක් වත් හොයාගන්න නැතිවෙයි...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    ඒක තමයි බන් මම කිව්වේ තාම ලංකාවේ ලක්ෂ 58ක් මෝඩයෝ ඉන්නේ කියලා. තව එකක් ඔය ලක්ෂ 58ත් ගත්තේ නොසෑහෙන්න අනන් මනං බෙදලා. :lol::lol::lol::lol:

    58ක් මෝඩයෝ.හැබැයි ඒ මෝඩ ගොඩ තව වැඩිවෙලා මිසක් අඩුවෙලා නෑ මේ මාස 6 දී.රනිල් ප්‍රමුක විපක්ෂේත් අනංමනං බෙදුවා.උතුර දෙමළට,ආමි කෑම්ප් අයින් කරන්න,මුරකපොලු අයින් කරන්න etc.

    රනිල් අගමැති කරන්න බුද්ධිමත් උබලා හිතාගෙන ඉන්නවනම් රනිල්ට චන්දෙ දෙන්න හේතු කියපන්කො.රට වෙනුවෙන් කරපුවා,රටේ සංවර්දනයට කරපුවා, සිංහල ජාතියට කරපුවා.

    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    58ක් මෝඩයෝ.හැබැයි ඒ මෝඩ ගොඩ තව වැඩිවෙලා මිසක් අඩුවෙලා නෑ මේ මාස 6 දී.රනිල් ප්‍රමුක විපක්ෂේත් අනංමනං බෙදුවා.උතුර දෙමළට,ආමි කෑම්ප් අයින් කරන්න,මුරකපොලු අයින් කරන්න etc.

    රනිල් අගමැති කරන්න බුද්ධිමත් උබලා හිතාගෙන ඉන්නවනම් රනිල්ට චන්දෙ දෙන්න හේතු කියපන්කො.රට වෙනුවෙන් කරපුවා,රටේ සංවර්දනයට කරපුවා, සිංහල ජාතියට කරපුවා.

    අපෝ උඹලට ඕක ගැන කියලා ඇති වෙලා තියෙන්නේ බන්. උඹලා ඔය බයි මාන්සිකත්වේ කවදා නවතීද දන්නේ නෑ. උඹලා ඔච්චර රනිල්ට බය නං මෙතන ලොරි ටෝක් නොදී රනිල් එල්ලවන්න බලපන්. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol: හා හා ඒ කියන්නේ හම්බයෝ අති බහුතරයයි, දෙමළු අතිබහුතරයයි, යූඇන්පී කාරයොයි, පොතේ ගුරාලයි හෙන උගත්තු. අනිත් උන් මෝඩයෝ... :lol::lol::lol: මාර තර්කනේ මේවා.....

    අනික මහින්දයා අනන් මනන් බෙදුවාම අර ලක්ස 58 රැවටිලා තමයි චන්දෙ දාලා තියෙන්නෙ... :lol::lol::lol:

    අනේ උකේ එන චන්දෙන් පස්සෙ දුවන්න පාරවල් හදාගනින්ලා දැන්.. නැත්තන් එදාට කියන්නෙ දෙයක් වත් හොයාගන්න නැතිවෙයි...

    අනේ උඹලා ජනවාරි 8ට කලිනුත් දුන්නේ ඔය ලොරි ටෝක්මනේ. උඹට පේන හීන. ඊට කලින් උඹලගේ කෑලි කෑලි වෙච්ච පක්ෂේ හදාගනින් බන්. මහින්ද බලේ ඉන්නකොට දිනන්න බැරි උන එක මහින්දට බලේ නැතිකොට කෑලි කෑලි වෙච්ච පක්ෂේ කොහේ දිනන්න්දද බන්? ලොල් තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ උඹලා ජනවාරි 8ට කලිනුත් දුන්නේ ඔය ලොරි ටෝක්මනේ. උඹට පේන හීන. ඊට කලින් උඹලගේ කෑලි කෑලි වෙච්ච පක්ෂේ හදාගනින් බන්. මහින්ද බලේ ඉන්නකොට දිනන්න බැරි උන එක මහින්දට බලේ නැතිකොට කෑලි කෑලි වෙච්ච පක්ෂේ කොහේ දිනන්න්දද බන්? ලොල් තමයි.

    :lol::lol::lol::lol::lol::lol:

    හරි බලන් හිටපන්කෝ දිනන විදිය.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol: හා හා ඒ කියන්නේ හම්බයෝ අති බහුතරයයි, දෙමළු අතිබහුතරයයි, යූඇන්පී කාරයොයි, පොතේ ගුරාලයි හෙන උගත්තු. අනිත් උන් මෝඩයෝ... :lol::lol::lol: මාර තර්කනේ මේවා.....

    අනික මහින්දයා අනන් මනන් බෙදුවාම අර ලක්ස 58 රැවටිලා තමයි චන්දෙ දාලා තියෙන්නෙ... :lol::lol::lol:

    අනේ උකේ එන චන්දෙන් පස්සෙ දුවන්න පාරවල් හදාගනින්ලා දැන්.. නැත්තන් එදාට කියන්නෙ දෙයක් වත් හොයාගන්න නැතිවෙයි...

    යකෝ දිනන්න පුළුවන් නම් දිනපන්කෝ බං මෙතන අපිට වද දෙන්නේ නැතුව :lol: