How_to_make_any_Youtube_Video_to_GIF_in_seconds

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Youtube-->GIF_in_seconds


    .
    .How to
    Youtube-->GIF
    in_seconds
    Free
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මේ සිද්දිය කට්ටිය දන්නවත් ඇති ,නොදන්නා අය මේක බලන්න :P,,

    STEP 1-ඔයගොල්ලොන්ට ඕනි video එකට යන්න Youtube එකේ :lol::lol::lol:

    1_zpsc2mlo7fy.jpg



    STEP 2- youtube එකේ URL එකේ ඉස්සරහ මේ විදිහට "gif" කියල TYPE කරලා ENTER දෙන්න :nerd::nerd::nerd:

    Capture2_zpsh8px05sg.jpg

    ||
    ||
    Capture3_zpslffvctza.jpg



    STEP 3-ඊට පස්සේ එකෙන් redirect වෙලා එයි මේ වගේ PAGE එකකට :):):)

    Capture34_zpsl0skathx.jpg



    STEP 4-දැන් ඔයාට ඕතැන video එක play වෙයි .ප්ලේ වෙන BAR එකේ ඕන තැනක මවුස් එකෙන් කිලික් කලාම ඒ තැන තමා GIF එකේ START POINT එක .:cool::cool:

    STEP 5-කැමති GIF length එකක් තොර ගන්න:shocked::rofl:
    6_zpsf55dejlc.jpg




    STEP 6-GIF එකේ මොනා හරි text එකක් ඕන නම් CAPTION Click කරලා video එක උද වැටෙන text Box එකේ ටයිප් කරන්න
    \\(ඕන තරමක් දෙන්න පුළුවන් ආය ආය Caption Button එක ක්ලික් කරලා )
    //(caption එකට පහල තියෙන Start --End එහා මෙහා කරලා text වැටෙන කාලේ වෙනස් කරන්න පුළුවන් )



    STEP7-CREATE GIF දෙන්න ..ඊට පස්සේ එක උඩ RIGHT CLick කරලා GIF link කියන එක ඔබන්න ,(gif with sound ඕන නේ )..දැන් එක කැමති තැනක paste කරන්න පුළුවන්


    12_zpsdlyixb4i.png




    හොදයි නම් සලකලා යන්න :cool::):):):):):):)
    තව කෙනෙක්ට බලාගන්න බම්පියක් දාලා යන්න
     
    Last edited: