Game of Thrones Fans

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    11393199_855366481183032_8712761569000449225_n.jpg

    he will,,, with snow:yes::yes::yes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    кσяη ησρє;18461647 said:
    S06 next year ena ekak ne.. 2017 April wala av

    නැහැ බං ලබන අවුරුද්දේ එනවා මාටින් උන්නැහේ පොත ලියන විදිය ෂෝ එක හදන එවුන්ට කියලා තියෙන්නේ කියන විදියට 6 වැනි පොත 6 වැනි සීසන් එකට කලින් එළිදක්වනවා කියලා තමා කියන්නේ :yes: ඒත් 7 වැනි සීසන් එක තමා අවුල :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලබ්බක් හතට එනව.. :angry: :angry:
    හතට ගිහිං සර්ච් කලාම එන ඒව බාන්න නං එපා... :no: :no:
    පෙලක් උන් 6ට වගේත් දානව ෆේක්.. :sorry: :sorry:
    ettv eztv ලගෙ ටොරන්ට් එක එද්දි ගිය සඳුද නම් 7.30 විතර වුනා. :yes: :yes:
    ehenam banawa man monday ma :(:(