සොදුරුයි ආදරේ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොදුරුයි ආදරේ...

    සුසුමක් වැටෙනා.... තනියක් දැනෙනා....
    හිතන්න හිත ලග..
    නිවාඩුවක් තියෙනා..........
    පැතුමක් තියෙනා.... හදවත් බැදෙනා.....
    අහන්න වදනක්...
    ආදරේ කියනා...!

    සත්සර වැයෙනා... රැව්පිලි නැගෙනා...
    අහන්න හිත නම්..
    පාරමිතා පුරනා........
    කුසුමක් පිපෙනා...සුවදක් දැනෙනා...
    සුවදයි ආදරේ.........
    ජීවිතයට දැනෙනා.......

    සුසුමක් වැටෙනා....

    ඉගියක් කරනා... දවසක් හිතනා...
    ඉගියේ කෙලවරින්......
    ඔබ සිනා සලනා..............
    අහසක් විහිදා... සයුරක් පිරෙනා...
    සොදුරුයි ආදරේ...
    ඔය නමින් බැදුනා....!


    සුසුමක් වැටෙනා....


    i__m_in_love_with_you__by_kissaiskannible-d5d8hn4.jpg

     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :cool::cool: ඒ වගේ බොකු තව කීයක් විතර තිබ්බද බං
    Kathawa ketiyen:yes:
    School eke ekai class eke ekai dekatama kamathi wage thamai.class eke ekata wadiyen :love:
    Karumeta school eke marale set unaekima magen ahuwa,eka kujeethai passe passe,eka closed.
    Class eke ekata katha kala eeta passe,eyath hodata katha kola,love wage hitiya kalayak,passe awul giya.:(:( karunakarala da*** yanna kiwwa. :(
    Dan no katha no sina.
    Siddi godai suda,diga wadi,
    Thawama love eyata thamai :love::sorry:
    Asa siti oba samata sthuthi :yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Kathawa ketiyen:yes:
    School eke ekai class eke ekai dekatama kamathi wage thamai.class eke ekata wadiyen :love:
    Karumeta school eke marale set unaekima magen ahuwa,eka kujeethai passe passe,eka closed.
    Class eke ekata katha kala eeta passe,eyath hodata katha kola,love wage hitiya kalayak,passe awul giya.:(:( karunakarala da*** yanna kiwwa. :(
    Dan no katha no sina.
    Siddi godai suda,diga wadi,
    Thawama love eyata thamai :love::sorry:
    Asa siti oba samata sthuthi :yes:
    :sorry: ඒකිට මොකක් හරි ලියා යවමුද ? අර අරූට කලා වගේ :cool:
    නැත්තං ඉස්කෝලේ එකට ආයේ ට්‍රයි කරපංකො ;)