iphone ekata songs folders pitin copy karanna widiyak thiyenawada?

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Itunes


    ibuelQTCHrCuUV.jpg



    i5la657edTtwK.jpg



    ibjfxswlaA7cEl.jpg
     
    • Like
    Reactions: nilangaferna

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මම දන්න විදිහට මචන් , සින්දු ෆෝල්ඩර් විදිහට පෙන්නනේ නැහැ.අයි ටියුන්ස් වලින් සින්දු සින්ක් කරන්න විතරයි පුළුවන්.හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඔයාට ඕන කරන සින්දු ටික විතරක් වෙන වෙනම playlist හදල තියාගන්න පුළුවන්:yes::yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    machan mata phone eketh songs folders penna ona

    මචන් ඔයාට පුලුවන් Artists ලාට අනුව හරි albums view කරන්න.

    කරන්න තියෙන්නේ itunes app එකට ගිහින් පහල තියෙන Artists icon එක කිරීම හො more ගිහින් album view කිරිම

    ඔබට පුලුවන් ඔබෙම play list එකක් හදාගන්නත් පුලුවන් :yes: