Game of Thrones Fans

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    S05E09 - The Dance of Dragons
    Stannis confronts a troubling decision. Jon returns to The Wall. Mace visits the Iron Bank. Arya encounters someone from her past. Dany reluctantly oversees a traditional celebration of athleticism.
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,782
    247
    63
    පෘතුවියේ
    මේ ලින්ක් එකේ e09 එකේ date එක බලපන්කො http://watchseries.ag/serie/game_of_thrones

    අනේ පුතේ HBO සයිට් එකට ගිහින් බලපන්කො.ඔය කොහෙවත් නැති වල වැදිච්ච site වල රිංගන්නේ නැතුව:lol::lol::lol: මේ සීසන් එකේ ඔක්කොම එපි එක දිගටම යනවා

    http://www.hbo.com/#/schedule
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,793
    6,352
    113
    උන්ට පිස්සු බං , ගූගල් පාරක් දාල බලපන් :D
    අනේ පුතේ HBO සයිට් එකට ගිහින් බලපන්කො.ඔය කොහෙවත් නැති වල වැදිච්ච site වල රිංගන්නේ නැතුව:lol::lol::lol: මේ සීසන් එකේ ඔක්කොම එපි එක දිගටම යනවා

    http://www.hbo.com/#/schedule

    අම්මේ යන්තම් ඇති මම හිත හදාගෙන හිටියේ ලබන සතියේ එයි කියලා. අද නින්ද යන එකකුත් නෑ
    11.gif
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    me dan news eka awe snow ta badu hambawenawalu.:yes::yes:
    ara 1st ranger gate eka arinne nalu..:yes::yes:

    snow lord commander hinda
    Night's King wage kenek wage weida............?:confused::confused:

    Night's King kiyanneth hitapu Lord Commander keneklune:sorry::sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    9 අවිත් නැද්ද බ්න් ඔන්ලියින් බලන්න ලින්ක් එකක් ඩිපන්නකො