rosi senanayakage duwa

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උඹනේ බං එක එක ගෑනු ඉන්න විදිහවල් ගැන හිතල රිද්දගෙන දඟලන්නේ :lol:
වෙන ප්‍රශ්න නැද්ද බං උඹට හිතන්න :lol:

ගෑණු මොන විදියටත් හිටියටත් අපිට මොකද, මේවායින් අපේ බාළ පරපුර නොමග යන එකයි ගැටලුව.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෑණු මොන විදියටත් හිටියටත් අපිට මොකද, මේවායින් අපේ බාළ පරපුර නොමග යන එකයි ගැටලුව.

    උඹේ ළමයි උඹට ඕනේ විදිහට හදාගනින් ඒක කරගන්න බැරිනම් රටේ ගෑනුන්ට බැනල වැඩක් නෑ.......ඒ වගේම රටේ ලෝකේ මිනිස්සු හැසිරෙන්නේ උන්ට ඕනේ විදිහට මිසක් උඹට ඕනේ විසිහට නෙවෙයි කියන එකත් තේරුම් ගනින්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹේ ළමයි උඹට ඕනේ විදිහට හදාගනින් ඒක කරගන්න බැරිනම් රටේ ගෑනුන්ට බැනල වැඩක් නෑ.......ඒ වගේම රටේ ලෝකේ මිනිස්සු හැසිරෙන්නේ උන්ට ඕනේ විදිහට මිසක් උඹට ඕනේ විසිහට නෙවෙයි කියන එකත් තේරුම් ගනින්

    ටිකක් ලොකු වුනාම උබට තේරෙයි, එතකොට කියවන්න වරෙන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    පට්ට බැල්ලියො වෙනුවෙන් කතා කරන්න නම් අවජාතකයො ඕන තරං ඉන්නව..

    3.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටිකක් ලොකු වුනාම උබට තේරෙයි, එතකොට කියවන්න වරෙන්.

    ඔව් නේ උඹ අපේ ගෙදර ආවනේ මගේ වයස දැනගන්න :lol:
    කියාගන්න දෙයක් නැති උනාම අනාත ටෝක් දෙන්න එපා බං මේ කියන උඹ O/L කොල්ලෙක්ද කියල අපි දන්නේ නෑනේ? (ඇති වැඩකුත් නෑ)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    පට්ට බැල්ලියො වෙනුවෙන් කතා කරන්න නම් අවජාතකයො ඕන තරං ඉන්නව..

    3.gif

    උඹ ඕක මට නම් කියන්නේ මට රෝසි සේනානයකගෙන් ඇති වැඩක් නෑ නමුත් කොහෙවත් ඉන්න කෙල්ලෙක් ඒකිට ඕනේ විදිහට ඉන්න එක දේශපාලනේ කරගෙන දඟලන්න තරම් අනාථ එවුන්ට බනිනකොට රිදෙනවනම් ඉතින් කරන්න දේකුත් නෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් නේ උඹ අපේ ගෙදර ආවනේ මගේ වයස දැනගන්න :lol:
    කියාගන්න දෙයක් නැති උනාම අනාත ටෝක් දෙන්න එපා බං මේ කියන උඹ O/L කොල්ලෙක්ද කියල අපි දන්නේ නෑනේ? (ඇති වැඩකුත් නෑ)

    සංස්කෘතියක වටිනාකමක් දන්නේ නැති, අගයක් දන්නේ නැති, ආතක් පාතක් නැතුව ඕන එකෙක් ඕන විදියට ඉදපු දෙන් කියන උබද මමද බන් අනාත ටෝක් දෙන්නේ? උබට ඒක තේරුම් ගන්න බෑ කියන්නේ උබ තාම පරිණත වෙලා නෑ කියන එකයි. රටක් වුනාම සංස්කෘතියක් තියෙන්න ඕනේ, සාරධර්ම පද්ධතියක් තියෙන්න ඕනේ, මිනිහෙක් වුනාම හැදියාවක් තියෙන්න ඕනේ, නම්බුවක් තියෙන්න ඕනේ, ඕන එකෙක් ඕන විදියට ඉන්න ගියොත් සත්තුන්ගෙයි අපෙයි වෙනසක් නෑ, ඕක ඉතින් තෙරුම් කරන්න බෑ, උබ තේරුම් ගන්න ඕනේ. උබට නම් ඉතින් කියලා වැඩක් නෑ, ඇත්තටම මට ඒක අමතක වුනා.
     
    • Like
    Reactions: gangst3r.93

    සංස්කෘතිය කියන දේ සාපේක්ෂයි කියල තේරුම් ගන්න උඹ පරිනත වෙලා මදි......උඹේ සංස්කෘතිය ලෝකෙම පිළිගන්න ඕනේ කියල හිතාගෙන ඉන්න ජාතියේ එකෙක් උඹ :yes:

    මුල්ම වානරයෝ හිතුවනම් "ගස් සංස්කෘතිය" වෙනස් කිරීම වැරදියි කියල අද මිනිස්සුත් නෑ :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹ ඕක මට නම් කියන්නේ මට රෝසි සේනානයකගෙන් ඇති වැඩක් නෑ නමුත් කොහෙවත් ඉන්න කෙල්ලෙක් ඒකිට ඕනේ විදිහට ඉන්න එක දේශපාලනේ කරගෙන දඟලන්න තරම් අනාථ එවුන්ට බනිනකොට රිදෙනවනම් ඉතින් කරන්න දේකුත් නෑ

    උබව ටාගට් කරල කිව්වෙ නෑ..
    උබ රෝසි වෙනුවෙන් කඩේ ගියා නම් උබටත් වදී ඉතින්..

    උබට රෝසි ගෙන් වැඩක් නෑ නෙ..
    උබ දුව ගැන නෙ කියල තියෙන්නෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සංස්කෘතිය කියන දේ සාපේක්ෂයි කියල තේරුම් ගන්න උඹ පරිනත වෙලා මදි......උඹේ සංස්කෘතිය ලෝකෙම පිළිගන්න ඕනේ කියල හිතාගෙන ඉන්න ජාතියේ එකෙක් උඹ :yes:

    මුල්ම වානරයෝ හිතුවනම් "ගස් සංස්කෘතිය" වෙනස් කිරීම වැරදියි කියල අද මිනිස්සුත් නෑ :lol:

    උබට මුකුත් කියන්න හිතෙන්නෙ නෑ බන්ස්..
    අප්පිරිය වෙනව..
    ටික ටික තමයි උබලගෙ ගති එලියට එන්නෙ..
    කමක් නෑ ඉතිං..
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    kella baduwak wunath nathath apita moko bn ? eki politics walata enne natthan apita awulak naane

    Kohomath dan godak aya oya wage photos gannawa bn , eka nisa apita ekapaarata kiyanna baha baduwak kiyala

    eki baduwak wunath moko bn , badu oneh tharan innawa
    anika rosi senanayake witharak newei lankawe , hitapu presidents la okkogema, ministers okkogema etc waradi thiyenawa...
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ekenma

    Can't a girl have a little fun? wut the fucks the matter with these assholes??

    munta okkoma krnna hodi kellek kalot reddda ussan post dagena ekiwa kwnwa..ane manda ape lankawe ewunata wena wda ne.fb eka bluwot mage amme bn h%%tta epa wenwa tyna ewa dala araya araka kala meya meka kala
    :no::no::no::no::no::no::no:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    munta okkoma krnna hodi kellek kalot reddda ussan post dagena ekiwa kwnwa..ane manda ape lankawe ewunata wena wda ne.fb eka bluwot mage amme bn h%%tta epa wenwa tyna ewa dala araya araka kala meya meka kala
    :no::no::no::no::no::no::no:

    People here, as is evident from the comments even on this thread, are confused..

    They confuse human nature with culture, they forget culture was formed by human civilizations, and common standards and values..they forget these things change with time...

    out of some misplaced sense of loyalty or nostalgia or I don't know exactly what, they try to put up a resistance against these mandatory changes..forgetting in fact that they are merely a part, a tiny fragment of these changes..while some other people (the starter of this thread) use this emotional leverage of such people for such other purposes as politics..or something else like setting something on fire and watch it burn while fireflies, who can't resist the temptation get themselves burned in the process. :) EK is the best place to study humans.
     
    M Dilrukshi

    Member
    May 24, 2015
    75
    11
    0
    okata ochchara ka gaha ganna deyak nane. adu gane photo eke wath banala mukuth dala nane. photos tika kawuruth dakala nathiwa athi kiyala hithapu hinda danme.

    man nan kisima deshapalana pakshayakata pakshapathi na.
    namuth baudha sinhala sanskruthiya idiriyata geniyanna kamathi aya innawa nan deshapalana nayakayo widiyata path kara ganna one bauda sinhala sanskruthiyata jiwath wana pawul wala ayane. e aya me ayata nathiwa bauda sinhala sanskruthiyata jiwath wana kattiya thora ganna one. e wage ayai me wage ayai degolloma hama pakshema innawa. mama mahinda pakshikayekwath, maithri pakshikayekwath, wena pakshikayekwath newei.

    mage mathaya nan baudha sinhala sanskruthiya raka ganna kamathi aya, baudda sinhala sankruthiya anuwa jiwath wana pawul wala ayata chanda denna thaman kamathi pakshe inna ayagen. ekata paksha bedayak na. thamange daruwanwa baudha sinhala sanskruthiyata anuwa hada gaswanna unandu nathi aya, samajaya bauda sinhala sanskrutiyata hada gaswanna unandu wen na.
    bauda sinhala sanskruthiya raka ganna me wage aya path karagenath puluwan kiyana ayai, bauda sinhala sanskrthiya newei, mishra sanskrthiyak baudha sinahala sanskruthiya wenuwata adesha karanna one ayai me wage ayata chande denna meyata kamathi nan.