rosi senanayakage duwa

M Dilrukshi

Member
May 24, 2015
75
11
0
man hadapu pinthurayak newe. mawa alla ganna epa.

11351180_1576246695975771_822959187547438888_n.jpg
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දැන් මෙතන වෙලා තියෙන ස්ත්‍රී දූෂණේ මොකද්ද?:confused:
 
  • Like
Reactions: D#rox

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපි කියමුකෝ රෝසි සේනානායක මහත්මියගේ දුව කියල. දැන් මෙතන තියන අවුල මොකක්ද .? ලිංගික ඉර්ශියවද ? යකෝ තම හිත මිත්‍රයෝ එක්ක මේවගේ ඉඳල අපිත් ඕනේ තරම් ෆොටෝස් ගන්නේ.

මුන්නම් ඉතින් ගමේ හද්ද බයියලාම තමයි. සායක් දැක්කොත් වැක්කෙරෙනවා. වහල්ලු දැන් ෆේක් හදන එනවා හිටු කියලා. Operated by Toyiya . මෝඩ හරක් හිතන්නේ කොල්ලෙක් එක්ක ෆොටෝ එකක් දෙකක් ගත්තම ඌත් එක්ක බුදියනවා කියලා.
 
Last edited:

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
පැටියා;18465274 said:
ඒ කෙල්ල කොල්ලෙක් එක්ක හිටියහම මොකෝ? :eek:

මම දන්නෙ නෑ මේ රෝසිගේ දුවද කියලා, ඒ වගේම මේකෙ වරදක් දනින්නෙත් නෑ.

ඒත්

තොපිට මේක දැක්කම විතරද වැරදි නෑ කියල හිතෙන්නෙ? අර ජීවන්ගෙ දුවගේ ෆොටෝ වලට බැනල බැනලා මේවට අවුලක් නෑ කියන්නෙ කටින්ද පුකෙන්ද?
:lol:
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මේකේ නම් අවුලක් පෙන්නේ නෑ. හැබැයි මුන් ලොවෙත් වෙට්ට පාසියෝ තමයි. අම්මගේ වැඩ දුව නොකලොත් නොට්ටිගේ දුව... :yes::cool:;)
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අනේ මන්දා බන් උබලත්
    ඒකිගේ කැමැත්තට අනුව එකී හිටපු දෙන්
    අපිට මොකෝ බන්
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම දන්නෙ නෑ මේ රෝසිගේ දුවද කියලා, ඒ වගේම මේකෙ වරදක් දනින්නෙත් නෑ.

    ඒත්

    තොපිට මේක දැක්කම විතරද වැරදි නෑ කියල හිතෙන්නෙ? අර ජීවන්ගෙ දුවගේ ෆොටෝ වලට බැනල බැනලා මේවට අවුලක් නෑ කියන්නෙ කටින්ද පුකෙන්ද?
    :lol:

    ජීවන්ගේ දුව චන්දෙ ඉල්ලුවට මෙකි ඉල්ලුවේ නැනේ... අනික ජීවන්ගේ දුව ඒකිගේ ඇත්ත ප්‍රතිරුපේ නෙමෙයිනේ මිනිස්සුන්ට පෙනන්නේ බොරු ප්‍රතිරූපයක් මවලා මිනිස්සු රවට්ටලා චන්දෙ ඉල්ලනවා
    ... උබලා වගේ උන් රැවටෙනවා ඉතින්...