Perodua Axia car

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    machan peradua axia car eka malyasian unata eke body kit eka malysian. Aanith parts japan toyota company eke sub company ekakin.. me model ekama tami Toyota agya car eka.
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    2.6 m oya car eka :shocked: hodatama wadi nea

    Sellam badu wage ban :lol: oya ganata watinne na 1.6 million walata nam watinawa :D

    ඔව් බන් ලංකාවේ tax හුත්ත නිසා තමයි ඔච්චර ගණන්. නැත්තන් එහෙ currency එකෙන් මෙහෙට convert කලාම ලක්ෂ 15ක් වගේ වෙන්නේ :sorry::sorry::sorry:

    http://www.carbase.my/perodua/axia/mk1/exterior/15935

    mekan balapalla patta photos godak tiyenawa car eke.

    Meketh passata 3k naggama bahinawada danne na.
    :dull::dull::dull:

    මේක මචන් axia advance edition එක. ඕක ලංකාවට ගෙන්නන්නේ නැහැ කිවුව ඕක ගෙන්නුවොත් ලක්ෂ 30ක් පනිනවා කිවුව. උන් ගෙන්නන්නේ Axia Standard G විතරයි කිවුව. හැබැයි වාහනේ full option මචන්. :yes::yes:

    අපිත් මේක එනකන් ඉන්නේ ගන්න බලාගෙන. බොහොම අමාරුවෙන් ගෙදර අයව කැමති කරවගත්ත මම indian එකකට නොගිහින් ඔය car එක ගන්න. නැත්තන් ගන්න හිටියේ Celerio එකක්. :no::no:
    මාර්තු අන්තිම advnce G car 10ක් එනව කිවුව testing වලට ඒ උනාට එක එන එකත් කල් ගිය. දැන් අප්‍රේල් අන්තිම එනවලු. :yes::yes:

    lbw

    Junior member
  • Jun 21, 2008
    33
    4
    8
    AXIA launching walata BALAGIRI DOSE...now end of JUNE...price finalized as Rs2.675M
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ගත්තට කමක් නෑ ටිකක් හයියෙන් පලයල්ලා. නැත්තම් අපිට යන්න ඉඩ දීපල්ලා.
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    Unimo confirmed Auto 26.75, Manual 24.20
    Not worth for money. (At lease no ABS)

    oka mun gennunne TAX 1a laksha 17.5 ka ta wage. Company 1a 9 laks wage labayak tiya ganawa lu..

    Aehuwama kiyanne Celario 1a 24i lu airbags natuwa indian. Ething mun Airbags 1a Hoda vehicale 1k aruta waga wadiyen dunna ma sadarani lu.

    AMW karaya ta Celario 1a game 1k natuwa TAX 1a deth haki 18 ka ta aduwen.

    Company karayo ambanaka labayak tiya ganne.

    Mun ganneth more than 100 cars nisa gana sahenna adui TAX uth adui.
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43

    apita gennanna barida malaysia walin ethakota company ekata 9 laks denna one nane :rolleyes::rolleyes: