-Which movie you watched last ?- Part 2

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    The great Gatsby(2013)
    Act of Valor (2012)
    Behaving Badly (2014)
    Born to Race Fast Track (2014)
    Bullet (2014)
    Falcon Rising [2014]

    ඔය සෙට් එක තමයි අන්තිමට බැලුවෙ.මාස 6 කින් විතර ෆිල්ම් එකක් බලන්න හම්බ වුනේ නෑ.අදවත් බලන්න ඕනි.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    MV5BMTU5MDg0NTQ1N15BMl5BanBnXkFtZTcwMjA4Mjg3Mg@@._V1_SY317_CR6,0,214,317_AL_.jpg

    Zombieland (2009)

    විකාරයක්.. 7.7ක් රේටිංස් තිබ්බ නිසා බැලුවෙ. නොදෝකිං.. ඒබ්‍රහම් ලින්කන් vs සොම්බීස් හොඳයි මීට වඩා. හොර ඡන්ද දාලද කොහෙද 7.7ක් අරං තියෙන්නෙ.. තූඃ නොදකිං :dull: :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    UBATA MONA ZOMBIDA BAN :lol::lol:
    LOVE STORY EKAK BALAGENA HITU

    උඹට ලෙඩක් බං :D :D :D :D
    බෙහෙතක් ගනිං :D :D :D :D
    මං තරං සොම්බි පිස්සුව ගහපු එකෙක් ඉන්නවනං පෙන්නපං එලකිරියෙ :baffled: :baffled: :baffled:
    හීනෙන් පේන්නෙත් සොම්බියො ඇවිත් මගෙ කෑලි කෑලි කඩාගෙන කනව :dull: :dull: :dull:
    සොම්බිලන්ඩ් එක සොම්බි කතාවක් නෙමේ :no: :no: :no:
    ඒක රොමැන්ටික් කොමඩියක් :angry: :angry: :angry:
    සොම්බින්ට කල අපහාසයක් :angry: :angry: :angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹට ලෙඩක් බං :D :D :D :D
    බෙහෙතක් ගනිං :D :D :D :D
    මං තරං සොම්බි පිස්සුව ගහපු එකෙක් ඉන්නවනං පෙන්නපං එලකිරියෙ :baffled: :baffled: :baffled:
    හීනෙන් පේන්නෙත් සොම්බියො ඇවිත් මගෙ කෑලි කෑලි කඩාගෙන කනව :dull: :dull: :dull:
    සොම්බිලන්ඩ් එක සොම්බි කතාවක් නෙමේ :no: :no: :no:
    ඒක රොමැන්ටික් කොමඩියක් :angry: :angry: :angry:
    සොම්බින්ට කල අපහාසයක් :angry: :angry: :angry:
    :lol::lol::lol::lol:MATH BALUAWA BAN OKA
    WALKING DEAD BALUWADA UBA:P:P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    MV5BMTU5MDg0NTQ1N15BMl5BanBnXkFtZTcwMjA4Mjg3Mg@@._V1_SY317_CR6,0,214,317_AL_.jpg

    Zombieland (2009)

    විකාරයක්.. 7.7ක් රේටිංස් තිබ්බ නිසා බැලුවෙ. නොදෝකිං.. ඒබ්‍රහම් ලින්කන් vs සොම්බීස් හොඳයි මීට වඩා. හොර ඡන්ද දාලද කොහෙද 7.7ක් අරං තියෙන්නෙ.. තූඃ නොදකිං :dull: :dull:

    You tripping bro? it was pretty good zom-com the way I remember it :P

    ok ok cool down :P anyone can see that you mF'er is fucking pissed now.doesn't matter even if you say now that you are not :P

    we will do this sometime in one of your threads, I'll be sure to drop by :P

    The amount of deflection the two of you got going there makes it look like a straight line.. :D

    he's got a thing for me :P