එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    190 ඇන්ටි කෙනෙක් වැටුන කියහන්කො බස් එකෙන් :baffled:
    මන් බහින කොට ඔලුව ෆුට් බෝඩ් එකේ:oo:
    අනෙ අම්මේ යන්තන් බේරුනේ බන්:baffled:
    වෙලාවට වැඩි හානි නෑ:dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    190 ඇන්ටි කෙනෙක් වැටුන කියහන්කො බස් එකෙන් :baffled:
    මන් බහින කොට ඔලුව ෆුට් බෝඩ් එකේ:oo:
    අනෙ අම්මේ යන්තන් බේරුනේ බන්:baffled:
    වෙලාවට වැඩි හානි නෑ:dull:

    :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    190 ඇන්ටි කෙනෙක් වැටුන කියහන්කො බස් එකෙන් :baffled:
    මන් බහින කොට ඔලුව ෆුට් බෝඩ් එකේ:oo:
    අනෙ අම්මේ යන්තන් බේරුනේ බන්:baffled:
    වෙලාවට වැඩි හානි නෑ:dull:
    ඇති ඔයින් ගියා.....ඇන්ටි වෙනුවට උඹ වැටෙන්න තිබ්බේ......:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    190 ඇන්ටි කෙනෙක් වැටුන කියහන්කො බස් එකෙන් :baffled:
    මන් බහින කොට ඔලුව ෆුට් බෝඩ් එකේ:oo:
    අනෙ අම්මේ යන්තන් බේරුනේ බන්:baffled:
    වෙලාවට වැඩි හානි නෑ:dull:
    වෙලාවට තමයි බේරිලා තියෙන්නේ:dull:
    එක පාරක් කඩුවෙල හන්දියේදි කොල්ලෙක් ඉස්සරහා ෆුඩ් බෝඩ් එකෙන් පැනලා ඒ බස් එකටම අහුවුනා ඔලුවම අහුවෙලා තිබ්බේ:dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    190 ඇන්ටි කෙනෙක් වැටුන කියහන්කො බස් එකෙන් :baffled:
    මන් බහින කොට ඔලුව ෆුට් බෝඩ් එකේ:oo:
    අනෙ අම්මේ යන්තන් බේරුනේ බන්:baffled:
    වෙලාවට වැඩි හානි නෑ:dull:
    බස් එකට ගොඩක් ඩැමේජ්ද? :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වෙලාවට තමයි බේරිලා තියෙන්නේ:dull:
    එක පාරක් කඩුවෙල හන්දියේදි කොල්ලෙක් ඉස්සරහා ෆුඩ් බෝඩ් එකෙන් පැනලා ඒ බස් එකටම අහුවුනා ඔලුවම අහුවෙලා තිබ්බේ:dull:
    අපෝ එපා වෙන්න ඇති බන් ඩහෙකපු උන්ට:baffled::baffled:
    ඇන්ටිට කලන්තේ හැදිලා බන් බස් එකෙන් ගොඩ උන ගමන්ම:dull::dull:
    එහෙම්මම වැටිලා මුනින් අතට:baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෝ එපා වෙන්න ඇති බන් ඩහෙකපු උන්ට:baffled::baffled:
    ඇන්ටිට කලන්තේ හැදිලා බන් බස් එකෙන් ගොඩ උන ගමන්ම:dull::dull:
    එහෙම්මම වැටිලා මුනින් අතට:baffled::baffled:
    :dull:
     
    Status
    Not open for further replies.