ඔන්න යාලුවනේ අපේ GTA V සෙල්ලම් කරන අයට තම තමන් දන්න හොඳ PC Mods සහ Trainers බෙදාගන්න මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරන්න..
මේක PC වලට ඇවිත් තාම මාස 2යි නිසා මේව ටිකයි තියෙන්නෙ..
GTA Modding දන්න අය ඉන්නවනම් අළුත් mods හදන්න දැන් වෙලාව හරි..
ඔන්න එහෙනම් මුලින්ම මම දැනට යූස් කරන හොඳ trainer එකක් දාන්නම්..
මේකෙන් පුළුවන් අපේ player වෙනස් කරගන්න, වාහන ගෙන්න ගන්න, බොඩිගාඩ්ස්ල ගන්න වගේ ගොඩක් දේවල්..
මෙන්න LINK එක: DOWNLOAD
මේ තියෙන්නෙ මම කෙල්ලො දෙන්නෙක් මයිකල්ගෙ බොඩිගාඩ්ස්ල කරගත්ත