Game of Thrones Fans

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,782
    247
    63
    පෘතුවියේ
    Next season eka supiri athal ekak thiyei.. Bran karayath ei supiri wada tikak dagena.. Jon snow nam aye enawa sure..

    මිනිහා නම් කියලා තියෙන්නේ producers ලා ජෝන් ස්නෝ ගේ චරිතය අවසානයි කියලා. ගොඩක් වෙලාව රෙඩ් වුමන් පොරව ගොඩ දායි
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    මිනිහා නම් කියලා තියෙන්නේ producers ලා ජෝන් ස්නෝ ගේ චරිතය අවසානයි කියලා. ගොඩක් වෙලාව රෙඩ් වුමන් පොරව ගොඩ දායි
    :(:(ai ban mehema une hama ekama maruna anthimata
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    anemanda ban mak wenawada kiyala jhona maruna :( :(
    ai ban ehema une

    cersi akka gana duka hithuna matanam :( :(

    ane manda dan iwasanne kohomada ai enakan
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Cersei අක්කට උන දේ මට හිතා ගන්නත් බෑ. චාටර්ම සිද්දිය මට පේන විදියට මුළු කතාවේම. කොහොම හිටපු ගෑනිද. හැම සැරේම සීසන් එන්ඩ් වෙනකොට මොකෙක් හරි මැරෙනවා. :(:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Cersei අක්කට උන දේ මට හිතා ගන්නත් බෑ. චාටර්ම සිද්දිය මට පේන විදියට මුළු කතාවේම. කොහොම හිටපු ගෑනිද. හැම සැරේම සීසන් එන්ඩ් වෙනකොට මොකෙක් හරි මැරෙනවා. :(:(
    :oo::oo:ow ban anemanda

    ai ban ekige duwath marunane

    paw ban lassana kella :(:(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    kawada eida ban eka

    තාම ලියලා ඉවරත් නැහැලු.මාටින් ඊමෙලුත් බ්ලොක් කරලලු ලියලා ඉවර වෙනකන්.නැත්නම් අදහස් දාලා මිනිස්සු මේල් එවනවලු කතාව ලියන්න ඔන විදිහ ගැන.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තාම ලියලා ඉවරත් නැහැලු.මාටින් ඊමෙලුත් බ්ලොක් කරලලු ලියලා ඉවර වෙනකන්.නැත්නම් අදහස් දාලා මිනිස්සු මේල් එවනවලු කතාව ලියන්න ඔන විදිහ ගැන.
    ehenam liyala iwarai kiwwe
    dan eka eka ewa wenas karanawa kiwwe
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    කෝ බන් අර අනුන්ගේ ගැණු බේරගන්න මැදට පැන්න නරියා.උගේ හාම්පුතාව මරණ කොට උනැහැ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    ගෝස්ට්

    Jon+snow+s+direwolf+ghost+_0c920d58b210a74a75868df885160a5f.jpg