Next season eka supiri athal ekak thiyei.. Bran karayath ei supiri wada tikak dagena.. Jon snow nam aye enawa sure..
මිනිහා නම් කියලා තියෙන්නේ producers ලා ජෝන් ස්නෝ ගේ චරිතය අවසානයි කියලා. ගොඩක් වෙලාව රෙඩ් වුමන් පොරව ගොඩ දායි

ai ban mehema une hama ekama maruna anthimata

Cersei අක්කට උන දේ මට හිතා ගන්නත් බෑ. චාටර්ම සිද්දිය මට පේන විදියට මුළු කතාවේම. කොහොම හිටපු ගෑනිද. හැම සැරේම සීසන් එන්ඩ් වෙනකොට මොකෙක් හරි මැරෙනවා.![]()

ow ban anemanda

ow ban anemanda
ai ban ekige duwath marunane
paw ban lassana kella![]()

ow ban hena set ekak innawane unඅර ඩැනීව වට කර ගත්තෙ කාල්ඩ්රාගොගේ මිනිස්සුද ?

ow ban hena set ekak innawane un![]()
e wena khalasar ekak wage neda.අර ඩැනීව වට කර ගත්තෙ කාල්ඩ්රාගොගේ මිනිස්සුද ?
u ipaduna thana hinda etanata enna athi banඑහෙනම් මකරත් නියම තැනට බස්සලා තියෙන්නෙ
u ipaduna thana hinda etanata enna athi ban

kawada eida ban ekaහොයලා බලන්නවත් ඊළග පොත ඇවිල්ල නැහැනෙ තාම![]()
kawada eida ban eka
ehenam liyala iwarai kiwweතාම ලියලා ඉවරත් නැහැලු.මාටින් ඊමෙලුත් බ්ලොක් කරලලු ලියලා ඉවර වෙනකන්.නැත්නම් අදහස් දාලා මිනිස්සු මේල් එවනවලු කතාව ලියන්න ඔන විදිහ ගැන.
mokadaකෝ බන් අර අනුන්ගේ ගැණු බේරගන්න මැදට පැන්න නරියා.උගේ හාම්පුතාව මරණ කොට උනැහැ.