ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Ane Yakooo

Member
Jun 15, 2015
6
0
0

ට හිකේ ... උබ ෆේක් හදන ඇවිල්ල අපි දන්නෙත් නෑ උබ කවුද කියල .. අපිට වැඩකුත් නෑ උබ කවුද කියල .. උබ හැංගි හැංගි පුක මුට්ටු වෙලා වගේ කෑ ගහන නිසයි මම එහෙම කිව්වේ .. නැතුව උබේ සදාචාරේ ,, අනුන්ගේ සදාචාරෙයි හොයනවට වඩා මට වෙන වැඩ තියෙන .. උබට ප්‍රශ්නයක් තියෙනවා නං කෙලින් කතා කරලා විසන්දගනින් .. පොස්ට් එඩිට් කරලා දාපු එකා කවුද කියල අපි දන්නවා ... ඒ වුනාට උබ කවුද කියල අපි කොහොමද දන්නේ .. ඒ වගේම උබ බබා හුකුන් වෙන්න හැදුවට Smiles දාල ෆොන්ට් සයිස් හදල ලස්සනට පොස්ට් කරනකොටත් දන්නවා උබ එලකිරියේම සීනියර් මෙම්බර් කෙනෙක් කියල .. උබට එකෙන් එන්න බැරුව ෆේක් හදන ඇවිල්ල මෙතන දඟලනකොට උබට උත්තර දෙන්න අපිට පුකේ අමාරුව කියල හිතුවද ? සමහරවිට උබ මාව දන්නවත් ඇති .. මමත් උබව දන්නවා ඇති .. ඒ හින්ද හුකාරිස් නොදා උබ ඕක රියල් එකෙන් කිව්වා නං හැමෝටම හොඳයි ... අනික රියල් එකෙන් කිව්වා කියල අපි නං ඕව ගෑනු වගේ ආත්ම ගානක් මතක තියන් ඉන්නෙත් නෑ ... ඒ හින්ද බය වෙන්න දෙයක් නෑ කියන්න තියෙන දෙයක් රියල් නමින්ම කියපන් ... :dull:

අර පුක දෙන තොප්පිය කාටත් වඩා ඔයාට ගැලපෙනව වගේ මට පේන්නෙ.. මොකද මම කොහෙවත් ඔයාට රිප්ලයි කරන්න කියල ආයාචනා කරල නැ... මීට වඩා කෙලින් කතා කරන්න නම් මම දන්නෙ නැ අයියෙ සොරි... :baffled:

ලමයෙක් තාත්තෙක්ට තාත්තේ කියන්නෙත් අම්මට අම්මෙ කියන්නෙත් ඒ ලමය අම්මගෙවත් තාත්තගෙවත් ඩී.එන්.ඒ ටෙස්ට් කරල නෙවෙයි නෙ?? ඒ නිසා කාටවත් මම කවුද කියන එක වැදගත් නැ..වැදගත් වෙන්නෙ පිට ඉදන් දෙස් දෙවුල් තියන උන්ගෙ කතන්දර නෙවෙයි... කතාවේ කතෘගෙ බූමිකාව හිස් වීම...

ෆොරම්ස් නම් තියෙන්නෙ ඉතින් එලකිරි විතරයැ... අපිත් දන්නව ලොකු කරන්න, පාට කරන්න..මොකද මම ටිකක් විතර ඉගෙනගෙන තියනව... :nerd:

තව පුංචි දෙයක් තියෙනව කියන්න..ඔය 'ට හිකේ' කියන එකේ මුලට 'ම' අකුර දාල ආයි කොමෙන්ට් කොරද්දි කොමෙන්ට් කොරන්ට...
 
Last edited:

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
avatar398513_16.gif
+
fva2aa.jpg
+ nvid=රෝස පෑන්ටියා™ + pro=ගනිකාව

2lwlvnt.jpg
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    අර පුක දෙන තොප්පිය කාටත් වඩා ඔයාට ගැලපෙනව වගේ මට පේන්නෙ.. මොකද මම කොහෙවත් ඔයාට රිප්ලයි කරන්න කියල ආයාචනා කරල නැ... මීට වඩා කෙලින් කතා කරන්න නම් මම දන්නෙ නැ අයියෙ සොරි... :baffled:

    ලමයෙක් තාත්තෙක්ට තාත්තේ කියන්නෙත් අම්මට අම්මෙ කියන්නෙත් ඒ ලමය අම්මගෙවත් තාත්තගෙවත් ඩී.එන්.ඒ ටෙස්ට් කරල නෙවෙයි නෙ?? ඒ නිසා කාටවත් මම කවුද කියන එක වැදගත් නැ..වැදගත් වෙන්නෙ පිට ඉදන් දෙස් දෙවුල් තියන උන්ගෙ කතන්දර නෙවෙයි... කතාවේ කතෘගෙ බූමිකාව හිස් වීම...

    ෆොරම්ස් නම් තියෙන්නෙ ඉතින් එලකිරි විතරයැ... අපිත් දන්නව ලොකු කරන්න, පාට කරන්න..මොකද මම ටිකක් විතර ඉගෙනගෙන තියනව... :nerd:

    තව පුංචි දෙයක් තියෙනව කියන්න..ඔය 'ට හිකේ' කියන එකේ මුලට 'ම' අකුර දාල ආයි කොමෙන්ට් කොරද්දි කොමෙන්ට් කොරන්ට...

    ඔයාට හිකේ කියල මම මොකටද මෙතන දාන්නේ ? ඒක දන්නේ උබනේ :baffled:
    කියන එක නොතේරෙන සොන්නි වලක් හාරාගෙන පැනපන් බන් ලිඳේ ... උබ කවුද කියල මෙතන කාටවත් වැදගත් නැති නිසා තමයි මෙතන උබව රිජෙක්ට් වෙලා තිබ්බේ .. උබේ පොස්ට් එක කවුරුත් කුවොට් නොකරන්න හේතුව තමයි මම ඔය කිව්වේ ... එත් ඉතින් මොනා කරන්නද බන් උබ එළුවගේ බිජ්ජ වැටෙනකන් බලා ඉන්නවා වගේ උබේ උබේ පොස්ට් එක කවුරු හරි quote කරනකන් බලන් ඉන්නකොට අපිට ඉතින් මෙහෙම නොකියත් බෑ නේ ..මම කලිනුත් කිව්වා වගේ රියල් එකෙන් ඇවිල්ල ඕක දැම්ම නං අපිටත් අදහස් දෙන්න තිබ්බ ඔය ප්‍රශ්නේ ගැන ..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    ට හිකේ Oyata monawada one :confused:
     
    Ane Yakooo

    Member
    Jun 15, 2015
    6
    0
    0
    ඔයාට හිකේ කියල මම මොකටද මෙතන දාන්නේ ? ඒක දන්නේ උබනේ :baffled:
    කියන එක නොතේරෙන සොන්නි වලක් හාරාගෙන පැනපන් බන් ලිඳේ ... උබ කවුද කියල මෙතන කාටවත් වැදගත් නැති නිසා තමයි මෙතන උබව රිජෙක්ට් වෙලා තිබ්බේ .. උබේ පොස්ට් එක කවුරුත් කුවොට් නොකරන්න හේතුව තමයි මම ඔය කිව්වේ ... එත් ඉතින් මොනා කරන්නද බන් උබ එළුවගේ බිජ්ජ වැටෙනකන් බලා ඉන්නවා වගේ උබේ උබේ පොස්ට් එක කවුරු හරි quote කරනකන් බලන් ඉන්නකොට අපිට ඉතින් මෙහෙම නොකියත් බෑ නේ ..මම කලිනුත් කිව්වා වගේ රියල් එකෙන් ඇවිල්ල ඕක දැම්ම නං අපිටත් අදහස් දෙන්න තිබ්බ ඔය ප්‍රශ්නේ ගැන ..

    ඔයා හොර ගෙඩිය..මම ඔයාට කරන්න කිව්ව එකෙන් මටම ගහන්න හදනව නේද...
    ඒ ප්‍රාථමික උත්සාහයට මමවත් අත්පුඩියක් ගහන්නම්කො...
    බොලදයි සහො...

    මම මගෙ පොස්ට් වලට කොට්ස් දාන්න කියල මෙතන කියල නැ...ඇයි ඔයා මේ තරම් ඉල්ල ඉල්ල නාන්න හදන්නෙ??? ඔනි එකා පැත්තක මගෙ පොස්ට් එකට පැන පැන දෙපාරක්ම කොට් කලේ කවුද කියල බැලුවොත් පේනව... ලිදට පැන්නෙත් ඔයා නාන්නෙත් ඔයා.. නාන එක හිල් නොවුනු බාල්දියකින් නාන්න මොකද මගෙ නෙවේ ඔයාගෙ ඔලුවටයි වතුර ටික හරියට වැටෙන්නෙ නැත්තෙ...

    මම චොදනාවක් කලාම රිප්ලයි නොකරන එකෙන් තේරෙන්නෙ ඒ මනුස්සයට කෙලින් කතා කරන්න ගට නැ...නැත්නම් වරද පිලිගන්න තරම් නිහතමානී නැ.. නැත්නම් නාන්න වෙයි කියල බයේ..ඒක නෙ වටේ ඉන්න උන්ට ඇටේ සූප්පු කරන්න දීල බලාගෙන ඉන්නෙ...:rofl:

    තව එකක්..මමනම් ඔය කොට් කරන්න පස්මහ බැලුම් බල බල ඉන්නෙ නැ...ඒ නිසා ඔන්න කොට් කලා...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අඩෝව්හ්..... තොපිල තාමත් COD ගහවද බන්... මටත් ආයෙත් එන්න හිතයි :D:D:D:D:D:D:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ඔයා හොර ගෙඩිය..මම ඔයාට කරන්න කිව්ව එකෙන් මටම ගහන්න හදනව නේද...
    ඒ ප්‍රාථමික උත්සාහයට මමවත් අත්පුඩියක් ගහන්නම්කො...
    බොලදයි සහො...

    මම මගෙ පොස්ට් වලට කොට්ස් දාන්න කියල මෙතන කියල නැ...ඇයි ඔයා මේ තරම් ඉල්ල ඉල්ල නාන්න හදන්නෙ??? ඔනි එකා පැත්තක මගෙ පොස්ට් එකට පැන පැන දෙපාරක්ම කොට් කලේ කවුද කියල බැලුවොත් පේනව... ලිදට පැන්නෙත් ඔයා නාන්නෙත් ඔයා.. නාන එක හිල් නොවුනු බාල්දියකින් නාන්න මොකද මගෙ නෙවේ ඔයාගෙ ඔලුවටයි වතුර ටික හරියට වැටෙන්නෙ නැත්තෙ...

    මම චොදනාවක් කලාම රිප්ලයි නොකරන එකෙන් තේරෙන්නෙ ඒ මනුස්සයට කෙලින් කතා කරන්න ගට නැ...නැත්නම් වරද පිලිගන්න තරම් නිහතමානී නැ.. නැත්නම් නාන්න වෙයි කියල බයේ..ඒක නෙ වටේ ඉන්න උන්ට ඇටේ සූප්පු කරන්න දීල බලාගෙන ඉන්නෙ...:rofl:

    තව එකක්..මමනම් ඔය කොට් කරන්න පස්මහ බැලුම් බල බල ඉන්නෙ නැ...ඒ නිසා ඔන්න කොට් කලා...

    උබ මොකට පස් මහ බැලුම් බලන්නේ .. උබ ෆේක් අනාතයෙක් නෙහ් ! :rofl:
    මට තේරෙනවා ඔයාගේ හැඟීම සහෝ ... මොනා කරන්නද ඉතින් ඇට දෙකයි නේ තියෙන්නේ සීමිත පිරිසකට තමයි සුප්පු කරන්න දෙන්න පුළුවන් ... ඔයාට නො චාන්ස් .. :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ෂර්ලොක් holmes;18519565 said:
    කවුරු හරි දන්න සිංහලෙන් කියල දීපන්කො මේ server 1ට connect වෙන්නේ කොහොමද කියල ....

    මේකේ දාල තියෙන සර්වර්ස් දැන් ඩවුන් මචෝ ... ඒවා වැඩ නෑ දැන් ටික දවසක් ඉඳල ...