2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අවුරුදු ගානකට පස්සේ ගමේ ගියා වගේ අල්ලපු ගෙදර සංකපාල
    ළිඳ ළඟ සාමලී
    පාර පුරා ඕප දූප කියන ඩොමියා
    ඔක්කොම දැක්කේ කාලෙකට පස්සේ ඔක්කෝටම ආයුබෝවන් කියුවා..
    ආයුබෝවන් අල්ලපු ගෙදර ගොසිප් අයියා :love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ මුන් කෑ ගහනවා ලැප් එක තියල වර කියල.. ඔන්න මම අඩියක් ගහන්න යනවා
    රේඩියෝ එක අහන් ඉන්නේ. හැබැයි රිප්ලයි දාන්නේ නෑ ආයේ

    වෙරි වේවා එහෙනම්!!!

    කොල්ලෝ සෙට් එක හැමෝටම සුභ රාත්‍රියක්....​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1505187_10153033560868215_5003825088999701906_n.jpg

    hummers driving without number plates
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;18519257 said:
    අඩෝ මුන් කෑ ගහනවා ලැප් එක තියල වර කියල.. ඔන්න මම අඩියක් ගහන්න යනවා
    රේඩියෝ එක අහන් ඉන්නේ. හැබැයි රිප්ලයි දාන්නේ නෑ ආයේ

    වෙරි වේවා එහෙනම්!!!

    කොල්ලෝ සෙට් එක හැමෝටම සුභ රාත්‍රියක්....​
    :oo::oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18519257 said:
    අඩෝ මුන් කෑ ගහනවා ලැප් එක තියල වර කියල.. ඔන්න මම අඩියක් ගහන්න යනවා
    රේඩියෝ එක අහන් ඉන්නේ. හැබැයි රිප්ලයි දාන්නේ නෑ ආයේ

    වෙරි වේවා එහෙනම්!!!

    කොල්ලෝ සෙට් එක හැමෝටම සුභ රාත්‍රියක්....​

    සරම අරන් පලයන් මාමේ යන දිහාවක :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකම තමයි මටත් හිතුනේ :rofl:
    මල්බබා එක්ස්පෝස්ඩ් :rofl:

    එළකිරි ඉතිහාසයේ රේඩියෝ වැඩසටහනකදී එක්ස්පෝස් වූ පළමු සාමාජිකයා :lol:
    :cool::cool::cool: මල්බබා... ඉතිහාසය අළුත් කරයි :rofl:
    ඊලගට හෙට බබා දානවා ත්‍රෙඩ් එකක්. මං එතන හිටියේ නෑ කියලා..
    අනිද්දට දානවා බය උනේ නෑ කියලා :cool::cool: යේස් යේස් :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    අවුරුදු ගානකට පස්සේ ගමේ ගියා වගේ අල්ලපු ගෙදර සංකපාල
    ළිඳ ළඟ සාමලී
    පාර පුරා ඕප දූප කියන ඩොමියා
    ඔක්කොම දැක්කේ කාලෙකට පස්සේ ඔක්කෝටම ආයුබෝවන් කියුවා..

    :oo: :love::love::love: