ආයුබෝවන් අල්ලපු ගෙදර ගොසිප් අයියා
අවුරුදු ගානකට පස්සේ ගමේ ගියා වගේ අල්ලපු ගෙදර සංකපාල
ළිඳ ළඟ සාමලී
පාර පුරා ඕප දූප කියන ඩොමියා
ඔක්කොම දැක්කේ කාලෙකට පස්සේ ඔක්කෝටම ආයුබෝවන් කියුවා..

ela ela suba rathriyak wewaමන් යනෝ මචන්ලා
කස්ටියටම සුබ රාත්රියක්
බුදුසරනයි !
![]()
රත්තරං;18519257 said:අඩෝ මුන් කෑ ගහනවා ලැප් එක තියල වර කියල.. ඔන්න මම අඩියක් ගහන්න යනවා
රේඩියෝ එක අහන් ඉන්නේ. හැබැයි රිප්ලයි දාන්නේ නෑ ආයේ
වෙරි වේවා එහෙනම්!!!
කොල්ලෝ සෙට් එක හැමෝටම සුභ රාත්රියක්....

ඕකම තමයි මටත් හිතුනේ
මල්බබා එක්ස්පෝස්ඩ්
එළකිරි ඉතිහාසයේ රේඩියෝ වැඩසටහනකදී එක්ස්පෝස් වූ පළමු සාමාජිකයා![]()

gama kewa aruඕකම තමයි මටත් හිතුනේ
මල්බබා එක්ස්පෝස්ඩ්
එළකිරි ඉතිහාසයේ රේඩියෝ වැඩසටහනකදී එක්ස්පෝස් වූ පළමු සාමාජිකයා![]()

මල්බබා... ඉතිහාසය අළුත් කරයි 

යේස් යේස් 