මම දැක්ක Savoy [BOX] ticket එකක් එකෙක් විකුනන්න දාලා තියෙනවා. මේකට ගිය එකෙක් ඉන්නවා නම් විස්තරේ පොඩ්ඩක් කියහන්කෝ. place එක හොඳද?? අරවා මේවා කියලා. යන්නේ කෑල්ලක් එක්ක. එක නිසා.

XDකැල්ල හොද නම් ඔන මුල්ලක් බොක්ස් එකට ගියා වගේ නෙවෙයි එද්දි බොක්ස් එක තියෙන්න ඔන හරිය උබ ට එපා නම් වෙන එකෙක්ටවත් මම කියන්නේ![]()