නෑ බන් අත වැදුනා, පෝර්ට් එක කැඩුනේ , දැන් ආයිත් පෑස්සුවා,තව පරන ඩොන්ගලයක් තියේ එකෙන් දැන් ඉන්නේ..මේක රත් වුන ගමන් ඩිස්කනේක්ට් වෙන්වා
රත් වෙනවට සිලිකන් දාපන්

නෑ බන් අත වැදුනා, පෝර්ට් එක කැඩුනේ , දැන් ආයිත් පෑස්සුවා,තව පරන ඩොන්ගලයක් තියේ එකෙන් දැන් ඉන්නේ..මේක රත් වුන ගමන් ඩිස්කනේක්ට් වෙන්වා

පප්පි අපි බඩාගේ ගෙදර යමු....... අන්නාසි කන්නත් පුලුවන්.......![]()

elaa bite ekata niyamai annasi![]()