එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
නෑ බන් අත වැදුනා, පෝර්ට් එක කැඩුනේ , දැන් ආයිත් පෑස්සුවා,:D තව පරන ඩොන්ගලයක් තියේ එකෙන් දැන් ඉන්නේ..මේක රත් වුන ගමන් ඩිස්කනේක්ට් වෙන්වා

රත් වෙනවට සිලිකන් දාපන් :cool:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පප්පි අපි බඩාගේ ගෙදර ‍යමු....... අන්නාසි කන්නත් පුලුවන්.......:yes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පෙරේදා පොලිස් සුටෙක් ඇල්ලුව මහරගමදී :angry:
    1000ක් ගැහුවා රිදුනා :(
    නෙදකින් ඕකුන්
     
    Status
    Not open for further replies.