ආදර පැතුම!

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    වැලන්ටයින් දිනයේ ආදර පැතුම!

    මේ වැලන්ටයින් දිනයේ;
    ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා වෙනස් වේවා! යන්නද?
    ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා වියපත් වේවා! යන්නද?
    ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා ලෙඩ රෝග දුක් කරදර වලට ලක්වේවා! යන්නද?
    ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා නොයෙක් නොයෙක් මානසික අසහනයන්ට චිත්ත පීඩාවන්ට ලක්වේවා! යන්නද?
    ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා මිය යාවා! මරණයට පත්වේවා! යන්නද?

    එසේ පැතුමක් තුන්හිතකවත් නොවේ නම්;
    ඔබ සැබෑවටම අවකංවම ආදරය කරන්නෙක් යැයි ඔබ සිතනවා නම්...
    ඔබගේ පැතුම;
    මතු මතුත් මට ලැබේවා... මගේම වේවා!!! යන පැතුම නේද?
    ඔබගේ ආදරය කරන පුද්ගලයා නැවත ඉපිද ඔබටම ලැබේවා! යන්නයි... එහෙම නේද?
    ඉපදීම සැබෑවක් නම් යමෙක් ඉපදුනේ නම්;
    ඔබ ආදරය කරන පුද්ගලයාට වෙනස් වෙන්නට සිද්ධ වෙනවා!
    ඔබ ආදරය කරන පුද්ගලයාට වියපත් වෙන්නට සිද්ධ වෙනවා!
    ඔබ ආදරය කරන පුද්ගලයාට ලෙඩ රෝග දුක් කරදර වලට ලක්වෙන්නට සිද්ධ වෙනවා!
    ඔබ ආදරය කරන පුද්ගලයාට නොයෙක් නොයෙක් මානසික අසහනයන්ට චිත්ත පීඩාවන්ට ලක්වෙන්නට සිද්ධ වෙනවා!
    ඔබ ආදරය කරන පුද්ගලයාට මරණයට පත්වෙන්නට සිද්ධ වෙනවා!

    ඔබ ආදරය සංකේවත් කරන රතු රෝස මල කොතරම් ලස්සන වුවත් ආශ්වාදජනක වුවත් කටු දරාගෙන කටු උරුම කරගෙන සිටිනවා වගේ...
    ඔබේ පැතුම කොතරම් ලස්සන වුවත් ආශ්වාදජනක වුවත් දුක දරාගෙන දුක උරුම කරගෙන සිටිනවා නේද?
    එහෙනම් ඔබ එකසිතින්ම පැතුවේ දැඩි ලෙසින් අධිඨනින් යුතුව ප්‍රාර්ථනා කෙරුවේ.... ඔබ ආදරය කරන පුද්ගලයාට වින්නැහියක්ම වේවා යන්නවත්ද?
    හ්ම්!!!

    එහෙත් අවංක සැබෑ ආදරය නම්;
    නැවත දුකට වෙහෙසට අසහනයට පෙලීමට ලක්වෙන මේ දුක් ඔබට නොවේවා!!!
    නැවත වියපත් වෙමින් දුර්වල වෙමින් ජරාවට පත්වීම් ඔබට නම් නොවේවා!!!
    නැවත ලෙඩ රෝග දුක් කරදර මරණය ආදිය ඔබට නම් නොවේවා!!!
    මේ සියලු දුක් කෙලවර කරන්නාවූ මාර්ගයම ඔබට පෑදේවා!!!
    නිවන් සුවයෙන්ම සුවපත්වීමට ඔබට හැකිවේවා!!!

    පැතුමෙන් නතර නොවී ක්‍රියාවෙන්ම, වචනයෙන්ම;
    ඔබගේ සහකරුවාට සහකාරියට... පෙම්වතාට පෙම්වතියට...
    සැබෑවටම ආදරය කරන කව්රුන් හෝ වේවා ඒ පුද්ගලයාට...
    මේ සියලු දුකෙන් මිදීමට සැබෑම ආධාරයක් වෙන්න...
    සැබෑම සහකාරියෙක් සහකරුවෙක් වෙන්න...
    බණක් භාවනාවක් කරගන්නට අවස්ථාව සලසා දෙන්න...
    නිවන් මාර්ගය පාදාගැනීමට... අනුගමන කිරීමට... අනුබලයක් දෙන්න... රැකුලක් වෙන්න...
    අසහනයෙන් තොර පෙලීමෙන් තොර ගැටිමෙන් තොර බැඳීමෙන් තොර,
    සැබෑම ආදරයේ සැබෑම මිහිර සුවය අන්න ඒ මොහොතේ පටන්ගෙන අත්දැකගන්නට හැකිවේවි...
    සැබෑ ආදරයේ සැඟවුණු සැබෑම මිත්‍රත්වය, සැබෑම සහෝදරත්වය,
    සැබෑම රැකවරණය, සැබෑම සෙනෙහස අන්න ඒ මොහොතේ පටන්ගෙන අත්දැකගන්නට හැකිවේවි...
    ප්‍රඥාවන්තව ආදරය කරන්නට සියලු පෙම්වතුනට හැකිවේවා!!!
    යශෝධරාවක් සේ වන්නට භද්දාකාපිලානියක් සේ වන්නට
    සියලු ස්ත්‍රී පාර්ශවයට හැකිවේවා!!!

    සිදුහත් කුමරුකු සේ වන්නට පිප්ඵලී කුමාරයෙක් සේ වන්නට
    සියලු පුරුෂ පාර්ශවයට හැකිවේවා!!!

    source: nirvanadhamma.com
     
    Last edited:
    • Like
    Reactions: Sry.com

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැලන්ටයින් කියන්නෙ බිස්නස් එකක් බං.. :yes:
    හෝටල් කාරයට, කඩකාරයට හැම එකාටම වැඩියෙන්ම බිස්නස් තියෙන්නෙ එදාට..:D
    ඒ වගේම කෙල්ලො වැඩියක්ම ඉල්ලං කන දවසත් එදා තමයි..:dull:
    අවංකව ආදරය කරන උන්ට ඒක කරන්න දිනයක්, වෙලාවක් ඕන නෑ..:no:
    වැලන්ටයින් දවසට බහුතරයක් උන් මොකක්ද කරන්නෙ.. කෙල්ලට මලක් දීලා රූම් එකකට අදිනවා වැලන්ටයින් සමරන්න..:rofl:
     
    blue_in_rio

    Well-known member
  • වැලන්ටයින් දිනයේ ආදර පැතුම!

    Ubala dennagema kathawa Aththa.ada kaale manussakam ne ban :no::no:
     
    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    වැලන්ටයින් කියන්නෙ බිස්නස් එකක් බං.. :yes:
    හෝටල් කාරයට, කඩකාරයට හැම එකාටම වැඩියෙන්ම බිස්නස් තියෙන්නෙ එදාට..:D
    ඒ වගේම කෙල්ලො වැඩියක්ම ඉල්ලං කන දවසත් එදා තමයි..:dull:
    අවංකව ආදරය කරන උන්ට ඒක කරන්න දිනයක්, වෙලාවක් ඕන නෑ..:no:
    වැලන්ටයින් දවසට බහුතරයක් උන් මොකක්ද කරන්නෙ.. කෙල්ලට මලක් දීලා රූම් එකකට අදිනවා වැලන්ටයින් සමරන්න..:rofl:

    :baffled::baffled::baffled: