එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එලකිරි Night Club එකේ පැරණිම සාමාජික‍යෙක් වන
Nebuchadnezzerඅන්කල්:baffled: අද ‍යුග දිවි‍යට මෙව්වා උනා.........:yes:


එහෙනං night club කුකුලෝ හැමදෙනාම පොරට සුභ පතමු.........:cool:

දැන් ඉතින් ඉස්සර වගේ games ගහන්න හම්බෙන්නේ නෑ......වලං හෝදන්න, අතුගාන්න, රෙදි හෝදන්න:P තව වැඩ ගොඩා......‍යි........:lol:
11.gif
11.gif

uba adath biwada.................:P
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇදක් සොයනා එවුන් අතරේ
    පිටට අනිනා සතුන් අතරේ
    තනිව සිටිනා සෑම මොහොතේ
    ඔබේ සෙනෙහස සෙව්ව අම්මේ

    සියක් සිටියත් සතුරු විලසේ
    දසක් සිටියත් මිතුරු විලසේ
    ලොවක් සිටියත් මගේ ළඟසේ
    ඔබේ සෙනෙහස සෙව්ව අම්මේ

    දිනක් අරඹන සෑම උදයේ
    දවස අවසන් කරන මොහොතේ
    හුස්ම ගන්නා සෑම වාරේ
    ඔබේ සෙනෙහස සොයමි අම්මේ

    Mr. Truthගේ නිර්මාණ‍යක්.......
     
    Status
    Not open for further replies.