warg aarya
මොන කෙහෙල්මලක්ද? Arya ත් warg ද පොතේ?

මේකෙ මොකා ඉතුරුවෙයි ද මන්දන්නෙ නෑ ඉවර වෙනකොට
අනිවා. මොකෙක් හරි ඉතුරුවෙයි.
warg aarya

මේකෙ මොකා ඉතුරුවෙයි ද මන්දන්නෙ නෑ ඉවර වෙනකොට
මොන කෙහෙල්මලක්ද? Arya ත් warg ද පොතේ?![]()









ඔව්.. ආර්ය අන්ධ වෙන්න කලින් ඉඳන්ම වෝග්. නයිමේරියාගෙ ඇඟට එහෙම ඇතුල් වෙනව..![]()
පොතේ හැටියටනං අන්ද වෙන්න වහ දුන්නු එකාව පූසෙක්ගෙ ඇස් දෙක හරකා දැකල මරන්නෙ..![]()
![]()


කොයි හරියේදී වගේද Arya තමන් Warg කියලා දැනගන්නේ? පොතේ Nymeria නැති වෙන්නේ නැද්ද?
ඒක නෙමෙයි මොකද්ද හරකෙක් ගැන කියලා තියෙන්නේ? Arya ට හරකෙකුත් ඉන්නවද?
![]()



ඊයෙ රෑ හීනයක් දැක්ක සිඞ්හලු..![]()
වයිට් වෝකර්ස්ල ටිකක් වෝල් එක එහාපැත්තෙ පිළිවෙලට හිටගෙන ඉන්නව..![]()
wights ල කවුරුත් පේන්න නෑ වයිට් වෝකර්ස්ල විතරයි..![]()
මේකෙ තේරුම මොකක් වෙන්න ඇතිද![]()
වෝකර්ස්ල අටක් වගේ ඉන්න ඇති වැඩිම වුනොත්..![]()
![]()



