Don't wait for get rich

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    This is why Sri Lanka has the highest number of entrepreneurs in South Asia. :lol:. intelligent people work for others for rest of their lives while unintelligent and uneducated (mostly) people start businesses and screw up badly or stay in the same level

    entrepreneurs la hitiyata 1% withra thamai successful mama nam hithanne.. naththan international entrepreneurs la inna onee.. yes 100% true godak aya ohee hithena hithena widihata business patan ganne.., harinam onema business ekak patan ganna kalin e gana backgrount research ekak karanna one.. godak aya future eka gana hithanawa adui
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    We need educated, intelligen people starting business like in US, China and India. Sadly in Sri Lanka it's the other way around and because of that we hardly see new local businesses becoming international players. Most of them lack the knowledge and creativity to expand their business

    thanx for your thoughts
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    රත්තරං;18560149 said:
    මේ දවස්වල එලකිරියේ වැටෙන අසහන ත්‍රෙඩ් අතර පට්ටම ත්‍රෙඩ් එකක්.

    මමත් කලින් ලිව්වා හම්බ කරන හැම සතේම අපි වෙනුවෙන් වහල් කමේ යොදවන්නේ කොහොමද කියලා. ඒ කිව්වේ අපි නිකන් උන්නත් අපේ වහල්ලු (ආයෝජනය කලදේ ) අපි වෙනුවෙන් වැඩ කරනවා. හැමදාමම මම විශ්වාස කරන දෙයක් තමයි හද අල්ලන්න ට්‍රයි කලොත් අඩුම වලාකිලක්වත් අල්ලන්න පුලුවන් කියන එක. මේ ලෝකේ දුප්පත් කම කියන එකට සමහර අයගේ කම්මැලිකම, උත්සාහයක් නැතිකම සහ බක පන්ඩිතකමත් කෙලින්ම බලපානවා.

    ඔය පිරමීඩේ උඩම ඉන්නේ ස්මාර්
    ට් වර්කර්ස්ලා. යටම ඉන්නේ හාඩ් වර්කර්ස්ලා (බහුතරය ) උදා හරනෙකට කරත්තේ අදින ගොනා කරන්නේ හාඩ් වර්ක් එකක් දක්කන එකා කරන්නේ ස්මාර්ට් වර්ක් එකක්.. ගොනයි දක්කන එකයි දෙන්නම කරන්නේ කරත්තෙන් බඩු අදින එක

    රොබර්ට් ටී කියොසාකි ගැන කිව්වොත්. ඒ මම මේ ලෝකේ හුගක් ගරු කරන චරිතයක්. එතුමා නිසා ජීවිතේ ලොකු වෙනසක් කරගත්තා

    (හැබැයි "රොබර්ට් ටී කියොසාකි" එලකිරි උන්නනම් මේකේ ඉන්න සමහර අපත කාලකන්නි ත්‍රඩ් එකක් දානවා කියොසාකිගේ පඩ ශෝ කියල :lol:)


    Thank you for your thoughts

    puluwan nam ara thread eke link eka danna
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ගොඩක් උන් කරන්නෙ කවුරු හරි කෝටිපතියෙක් දැක්කම දවසක් දෙකක් හිතලා ආයෙත් පුරුදු විදිහටම ඉන්න එක බන්. දැන් බලහන් ඔය පොත් කියෝන උන් කීයෙන් කී දෙනාද ඕක කරන්නෙ.:nerd:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ගොඩක් උන් කරන්නෙ කවුරු හරි කෝටිපතියෙක් දැක්කම දවසක් දෙකක් හිතලා ආයෙත් පුරුදු විදිහටම ඉන්න එක බන්. දැන් බලහන් ඔය පොත් කියෝන උන් කීයෙන් කී දෙනාද ඕක කරන්නෙ.:nerd:

    ඔව් බන් ඔක්කොටොම වඩා ලංකාවේ අමුතු dial නේ ඉන්නේ.. අනික තව එකෙක් මොකක් හරි අමුතු දෙයක් කරනකොට බලන් ඉන්න බෑ.., නිකන් කහනවා වගේ.. ඕව කරලා කාටද හරි ගියේ.. ඔහොම කොහොමද පෝසත් වෙන්නෙ.. හොදට ඉගෙන ගත්ත එකා ගොඩ කියල තමයි හිතන් ඉන්නේ.. මේ ගතිය හින්දම තමයි ලංකාව ගොඩක් පහල තත්වෙක ඉන්නේ.... මන් නම් හිතන්නේ න කවදාවත් ගොඩ යන රටක් කියල.. දුකින් උනත් ඇත්ත කියන්න ඕනෙ
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    THANX A LOT

    Machan, mamath me potha kiyawala thiyanawa. Eyage vides balala Thiyanawa. niyamai. Umbata bohoma stuthi Anith ayatah me panividaya dunnata.
    oya passive income kiyana eka hithata aragaththoth Ona kenakuta diyunuwenna puluwan. saralawama kiyanawanam OYA NIDAGENA HITIYATH OYAGE BANK ACCOUNT EKATA AUTO SALLI WETANA WIDIYAK GENA HITHANNA.
    Ekai oya pothe Saransaya