2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න සසා අවෝ...


    ඕයෙ


    sarcastic-applause-smiley-emoticon.gif
    sarcastic-applause-smiley-emoticon.gif
    sarcastic-applause-smiley-emoticon.gif
    sarcastic-applause-smiley-emoticon.gif
    sarcastic-applause-smiley-emoticon.gif
    sarcastic-applause-smiley-emoticon.gif
    sarcastic-applause-smiley-emoticon.gif
    sarcastic-applause-smiley-emoticon.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ අවුරුදු දෙක ඇතුලත කොච්චර දේවල් වුනා ද?

    උඹ ප්‍රේමය ජය ගත්තා....
    කසාද බැන්දා.........
    දරුවෙක් උපන්නා....පුතෙක් පුතෙක්........:D:D:D

    සංතෝසයි මචං....

    අන්න නංගී.............:love::love:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
    බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
    බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
    ප්‍රර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ
    හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ
    ඇගිලි තුඩු තදකර මගෙ නළලේ
    සිඳුන සියුමැලි නුබෙ දෙතොලත අතරේ
    ගැබුරු හද කැලබුව ඔය කඳුළේ
    රහස නොහැගේ මගෙම ලඳුනේ
    දෑත් විදා ළමැදේ ආදරේ දෙන්න විදගන්න රිසි සේ
    නිම නොවේ කිසි දිනේ පෙම් පැතුම් මා හදේ
    ලබන හැම ආත්මයම ඔබගේ
    ලගම ඉන්නයි මම නම් පැතුවේ
    පණට පණ දී මා දිවිකතරේ
    නොයමි රහසේ රකිමි පණ සේ
    නිහඩ ගමනේ......

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චුට්ටක් පරක්කු වුනත් ටොමා ආවා.
    අද දැන් තමයි වැඩ ඉවර කර ගන්න පුලුවන් වුනේ.