නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
ප්‍රර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ

නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
ප්‍රර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ

ඉබ්බ දුකටම ඇවිල්ල නෑ....ඇස් ඇල් ටී පරයෝ යකා නටනවා බන්......සෙද්ද එපා වෙනවා.......![]()
පාර්ලිමේන්තුව විසුරුවා හැරලා කුකුළනී ඔව් විසිරුවා හැරලා

Math awa!
patangenada thiyenne? mata ahenne nane..![]()
මම නම් ආදරය කරලා තියනවා තවම කරනවා


මෑණියන්ට ශ්‍රි සෞභාග්‍ය අත් වෙන්න.....පාර්ලිමේන්තුව විසුරුවා හැරලා කුකුළනී ඔව් විසිරුවා හැරලා


ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....
සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .
විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි
bumphttps://www.mediafire.com/?q0m6pah051ykcp5
මට මේකත් ඕනෙ... සසාට ලේසි වෙන්න මම මිඩියා ෆයර් අප්ලෝඩ් කරල ලින්ක් එකත් දැම්ම...
Braking News :
අද රෑට parliament එක විසුරුවන වලු මචන්ලා.......ජාතිකේ කිවුවේ.

Braking News :
අද රෑට parliament එක විසුරුවන වලු මචන්ලා.......ජාතිකේ කිවුවේ.