2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    117cjd2.jpg



    ඒ කිව්වෙ...

    sasai sasage haminei:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්..ඔව්.....
    උඹත් රජකම අතෑරලා ගියේ....ආදරය කිසා........:P

    දන්නො දනිති...
    නොදන්නො උඩ බලං හිටිති............:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පාර්ලිමේන්තුව විසුරුවා හැරලා කුකුළනී ඔව් විසිරුවා හැරලා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....

    සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
    ප්‍රේමය මුල් පස යට සැගවී
    නං පල මල් දළු පුබුදනමුත් ගස
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .

    විල්තෙර දියයට දියඹුන් නගනා
    ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
    සියපත විල මත පිබිදෙන මුත් යස
    උල්පත හැමදාමත් නිසලයි
    ප්‍රේමය හැමදාමත් නිසලයි

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් ඔව්... එක එක ආදර කථා තිබ්බ කිරියෙත්... හැබැයි හරිම කුජීතයි.... හරිම සමනල් පාටයි....


    badass-animated-meme-smiley-emoticon.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව්..ඔව්.....
    උඹත් රජකම අතෑරලා ගියේ....ආදරය කිසා........:P

    දන්නො දනිති...
    නොදන්නො උඩ බලං හිටිති............:dull:

    ලබන සතියෙ කිඹුලා සහ කිඹුල් හාමිනේ ප්‍රෝග්‍රෑම් එක කරනව ලු
    :rolleyes: