2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි
    සැප දුක් සොයා බලන්න
    මගෙ දුරකතනයෙ අංකය මතක ද
    මොහොතක් කතා කරන්න
    රුව දැක ගන්නට පින් නැත දැන් මට
    මතක් වුණත් සංතෝෂයි
    කෙළින් ම සවනත වැකෙන ඔබේ හඬ
    අහගන්නට හරි ආසයි
    ඇසි පිය හෙළනා තරමට වැඩියෙන්
    ඔබ ගැන මට සිහිවෙනවා
    ඉකි බිඳ හඬනා කිරි දරුවකු මෙන්
    මගෙ හදවත වැළපෙනවා
    හඬ - ජේ.ඒ මිල්ටන් පෙරේරා
    පද – කරුණාරත්න අබේසේකර
    ස්වර – වික්ටර් රත්නායක
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    sasa_zpsfe24f619.jpg


    ටොයින් ටොයින්