2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අඩෝ පරිස්සමින් බං
    ඔව් බං ඉක්මනටම හොද නිවාඩුවක් අරං හොදට රෙස්ට් කරලා රිලැක්ස් වෙයං
    මොන දේ කරන්නත් උඹ සනීපෙන් ඉන්න එපැයි බං

    ඔව් බන්.. ලගදිම හොද නිමාඩුවක් ගන්න ඕනේ කිව්වේ එකයි
    :D:D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    dela_zps3fed26d9.jpg

    දැන් Mrs. Delmar එකවුන්ට් එකෙන් එන්නේ කලින් ආපු කෙල්ල නොවන බව කරුණාවෙන් සලකන්න :dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka


    ආදරේ කටු සටහන් අපේ..
    ඉතිරිවී තියෙනවනම් හිතේ..
    ආයෙමත් - ආයෙමත් - ආයෙමත්
    වෙමු අපි අපේ...

    පාළු කෙත්වල පියමන්..
    කරමු අපි පිය සටහන්..
    මතකෙ ඔබෙ තියනවානම්..
    හමුවෙලා වෙන් නොවන ලෙස
    ආයෙ කරමුද අපි පෙම්...

    හදවතේ තව ඉඩ ඇත්නම්..
    වෙන කෙනෙක්හෙම ලඟ නැත්නම්..
    පෙම් වලට පා විස්කම්..
    පෙර වගේ එක්වෙලා..
    කරමු අපෙ පෙම් ගෙත්තම්...

    ආදරේ කටු සටහන්...

    ගායනය : නලින්ද රණසිංහ
    පද රචනය : මාධව හේවාවසම්
    සංගීතය : මාධව හේවාවසම්