මහසොහොන් බලකාය යනු කවුරුන්ද...?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව දාල මහින්ද අගමැති කරන්න බැහැ

    කොහොමත් මහින්දට නම් පොඩි සපොට් එකෙක් වත් දෙන්නෙ නැහැ. එත් මෙ මිනිසුන්ට ගරු කිරිමක් විදියට මෙක පොස්ට් කරපු එකෙ නම් වැරැද්දක් දකින්නෙ නැහැ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අවුලක් නෑ බං.මම දන්නවා මම මහින්දගේ අම්මා මතක් කරලා කොච්චර බැන්න එකෙක්ද කියලා...

    Math issara ehmai
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    SAHO, NADUWA GENA KARUNU DANNE NETUWA THREAD EKA DAANNA EPA. Mahasohon Balakaaya gena kiyapu dee hari, meekedi maruwe ahinsaka civil wesiyo newei, hebei mee naduwe withthikaarayo una anith wisheesha balakaa sebaluntath thadin neethiya kriyaatmaka karanna kiyala balapeem kalee Mahindage aanduwa.

    Karunu dik karanne netuwa ketiyen kiyannam, mokada samahara dee eli karanna behe.

    1. Oyage article ekeema tiyenawa snipersla yodawanna oone wenama kiyala. Eeke theruma tamai YUDA SALASMAK Tiyenna oone.

    2. Mee selasuma heduwe Gen. Fonseka athulu hamudaa niladaareen. Ahawal tena mee welawata inna oone, Mee target eka ganna oone kiyana eka.

    3. Ee nisa mechchara ikmanin yudde iwara karapu ekee wedima credit eka yanne yuda hamudawata.

    4. Mahinda yudde patan ganna baya wela hitiye, karanna beri wei kiyala. Namuth saarthaka wena kota credit eka gattaa.

    5. Geneva convention wala pressure eka nisa mee naduwata balapeem kala mee wishesha balakaye hamuda niladaareenta marana danduwama denna. Ehema kalee BALA LOOBHAYA nisa newei nam wena mokak nisada?

    Mahindage niyama swabhawaya danna kenek kawadaawat chande denne naa. Minihage Ekama aramuna BALAYA WITARAI.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඕව දාල මහින්ද අගමැති කරන්න බැහැ

    දාන හැම උට්ටම දාන්නේ කොහේවත් ඉන්න පරයෝ අගමැති කරන්න නෙවෙයි...
    ඒත් මතක තියාගනින්,යහපාලන බක්කෝ ටික කරපු හරියට උත්තර රටේ මිනිස්සු දේවි..
    (මහින්ද ගෙනල්ලා නම් ඒ උත්තරේ දෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු)

    කොහොමත් මහින්දට නම් පොඩි සපොට් එකෙක් වත් දෙන්නෙ නැහැ. එත් මෙ මිනිසුන්ට ගරු කිරිමක් විදියට මෙක පොස්ට් කරපු එකෙ නම් වැරැද්දක් දකින්නෙ නැහැ

    මේ උට්ටට පිස්සු බං..:growl::growl::growl::growl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    SAHO, NADUWA GENA KARUNU DANNE NETUWA THREAD EKA DAANNA EPA. Mahasohon Balakaaya gena kiyapu dee hari, meekedi maruwe ahinsaka civil wesiyo newei, hebei mee naduwe withthikaarayo una anith wisheesha balakaa sebaluntath thadin neethiya kriyaatmaka karanna kiyala balapeem kalee Mahindage aanduwa.

    Karunu dik karanne netuwa ketiyen kiyannam, mokada samahara dee eli karanna behe.

    1. Oyage article ekeema tiyenawa snipersla yodawanna oone wenama kiyala. Eeke theruma tamai YUDA SALASMAK Tiyenna oone.

    2. Mee selasuma heduwe Gen. Fonseka athulu hamudaa niladaareen. Ahawal tena mee welawata inna oone, Mee target eka ganna oone kiyana eka.

    3. Ee nisa mechchara ikmanin yudde iwara karapu ekee wedima credit eka yanne yuda hamudawata.

    4. Mahinda yudde patan ganna baya wela hitiye, karanna beri wei kiyala. Namuth saarthaka wena kota credit eka gattaa.

    5. Geneva convention wala pressure eka nisa mee naduwata balapeem kala mee wishesha balakaye hamuda niladaareenta marana danduwama denna. Ehema kalee BALA LOOBHAYA nisa newei nam wena mokak nisada?

    Mahindage niyama swabhawaya danna kenek kawadaawat chande denne naa. Minihage Ekama aramuna BALAYA WITARAI.

    උඹට ඔල්මොරොන්දන්ද බං..?
    මක්කයි මේ කියවලා තියෙන්නේ..?
    කිසිම පෑස්සිල්ලක් නෑනේ බං...
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Machan e army eke pora LRP eke newe kiyalai kiyanne. Normal soldier keneklu.

    Oya scene eka wela tyenne army eke territory ekaka. LRP missions tyenne behind the enemy lines.

    Case eka 15 years witara paranai. Samawa denna one taram chance tibba mahindage kale.

    Eth me wage ape rata wenuwen satan karapu ekek ge asaranakamen political wasi ganna yana ekanam maha kujeetha wedak :angry:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නෑ බන් ඒත් එකක් කියන්නම් ඔය ස්නයිපර්
    කරයෝ කොයි තරම් දුර හැන්ගිලා හිටියත් ස්නයිපරේ එහාට මහාට
    හෙලවෙනකොට කාචෙට එලිය වැටිලා දිස්නයක් ගහනවා මචන්
    ස්නයිපර් කාරයෙක් ඉන්නවා කියලා හොයා ගත්තෑකි පොඩිම හරි උදව්වක් වෙනවනේ ඒක :D
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මල්වැල් අතින් ගෙන දෙවියන් යැදීමට ශාන්තව ගමන් කරණ අයුරු නෙත් සිත් නිවාලයි.දුරදිග විහිදුම් බලකායේ සුනිල් රත්නායක මරාදමා ඇත්තේ මෙවැනි අහිංසකයන් අට දෙනෙකි.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    දන්නෑ බන් ඒත් එකක් කියන්නම් ඔය ස්නයිපර්
    කරයෝ කොයි තරම් දුර හැන්ගිලා හිටියත් ස්නයිපරේ එහාට මහාට
    හෙලවෙනකොට කාචෙට එලිය වැටිලා දිස්නයක් ගහනවා මචන්
    ස්නයිපර් කාරයෙක් ඉන්නවා කියලා හොයා ගත්තෑකි පොඩිම හරි උදව්වක් වෙනවනේ ඒක :D

    Ade games wala wage real life eke ehema na :lol: Anti-reflection materials walin hadapu scopes tyanawa. Anika glare ekak enne diect sunlight waladi witarai.

    Snipers la hema welawema owa avoid karanawa :yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දන්නෑ බන් ඒත් එකක් කියන්නම් ඔය ස්නයිපර්
    කරයෝ කොයි තරම් දුර හැන්ගිලා හිටියත් ස්නයිපරේ එහාට මහාට
    හෙලවෙනකොට කාචෙට එලිය වැටිලා දිස්නයක් ගහනවා මචන්
    ස්නයිපර් කාරයෙක් ඉන්නවා කියලා හොයා ගත්තෑකි පොඩිම හරි උදව්වක් වෙනවනේ ඒක :D

    ඔව්.ඒ ෆිල්ම් වල බං..ඇත්ත කතාවේ ආලෝකය පරාවර්ථනය වන පෘෂ්ඨ මොකුත්ම ආසන්නයේ පවතින්න බෑ..
    හැඩය කඩන්න බෑ කියලා ඒකට කියන්නේ.ඒක නීතියක්...:yes::yes::yes:
     
    Similar threads