වැඩි වෙලාවක් සැප ගන්න මොකටද බන් ඔච්චර දුක් විදින්නේ. මොන කරුමයක්ද, බලපන්කො අරුගේ විස්තරේ. වැඩි සැප ගන්න ඕනේ තරම් ක්රම සහ විදි තියෙනවා ලෝකේ අද.
අනිත් එක සෙන්සිටිව් බහිනවා තමයි. ඕක කියන්න ආයෙත් ඩොකෙක් වෙන්න ඕනේ නැහැ. common sense. ස්භාවධර්මයෙන් දුන්න දේ මොන හුයන්නකටද බන් කපන්නේ. ඔන්න 5 සියවසේ හෝ ඊට පෙර අරාබිය වගේ වතුර හිඟ පැතිවල නම් කමක් නැහැ. මොකද හු@ලා හෝදන්නේ නැතුව ඉන්නකොට පෙර සම ඇතුලේ විසබීජ වැඩිලා ඕක අසාදනය වෙන්න පුළුවන්. නමුත් අදට ඕක වලංගු නැහැ.
eyi machan walangu wenne nette ada okkoma wage karanawa ekai tiyana benefit eka nisa usa country wala uk wala sehanna den karanawa

mu sati 2n balapan monawada kiyanne kiyala
anith unta nam kohamada danne ne mata nam raja sepa




