ග්‍රීසියට මොනවා වෙයිද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ග්‍රීසියට මොනවා වෙයිද?

    අධික ණය බර සහා යුරොපියන් බැන්කුවෙන් තවත් ණය නොදීම හෙතුවෙන් ග්‍රීසිය පට්ට ලිදක වැටිලා. බැන්කු වහලා.. දවසකට එක්කෙනුකට ගන්න පුලුවන් යුරො 60ක් විතරයි. මිනිස්සු ලොස්ට් වෙලා. ලොකේ හැම රටකම වගේ ග්‍රීසියට සන්චාරයට යන ටුවරිස්ට්ලට සල්ලි අරන් යන්න කියලා.. ග්‍රීසිය යුරො සොන් එකෙන් අයින් වෙයි.. අලුත් කරන්සි එකක් හදාගනියි වගේ.. උබලා මොකද හිතන්නේ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාර සීන් එකක් තමයි උන්ටත් උනෙ ... මුළු ආර්ථිකයම නවතිනවනෙ බන් ඔහොම උනාම

    මරා හිටියනම් අපිටත් වෙන්නෙ ඔය ටික තමයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ane manda full story nadda mokada une kiyala
    How-much-does-Greece-owe-graph.jpg

    නිවුස් වල බලහන් මචන්, මම සරලව කියන්නම්. ග්‍රීසිය යුරො ඔය උඩ ගාන නයයි.. ගොඩක්ම ජර්මනියට.. යුරො බැන්කුව තමා සල්ලි දුන්නේ.. මුන්ට ගෙවාගන්න බැ කියලා දැනගත්තම රටවල් ඔක්කොම කල්බල උනා. ග්‍රීසීයට ප්‍රෙශර් කලා, පෙන්ශන් කපන්න. ඉලෙක්ට්‍රිසිටි බිල් වැඩි කරන්න. ගවන්මන්ට් වියදම් කපන්න. දන්නවනේ නයකාරයන්ගේ හැටි.. ඒ වලට ග්‍රීසිය කැමති උනේ නැ.. ඊට පස්සේ ග්‍රීසියට ගිය මාසේ අග හරියේ කිව්වා. ජුනි මාසේ වාරික වලින් නය ගෙවන්න කියලා. හැම සිකුරාදවකම ග්‍රීසිය ගෙවන්නම් කියලා මාරු උනා. එක වාරිකයක්වත් ගෙව්වේ නැ. අදින් ඩෙඩ් ලයින් එක ඉවරයි.. ග්‍රීසියේ වත්කම් බින්දුවයි.. මිනිස්සු බැන්කුවල දාපු සල්ලි ගනියි කියලා බයට ආන්ඩුව දැන් බැන්කු වහලා.. තනිකරම ලොස්ට්.. ඔක ඊලගට වෙන්නේ ජපානෙට..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාර සීන් එකක් තමයි උන්ටත් උනෙ ... මුළු ආර්ථිකයම නවතිනවනෙ බන් ඔහොම උනාම

    මරා හිටියනම් අපිටත් වෙන්නෙ ඔය ටික තමයි

    අනිවා බන්, කවදාහරි චීනේ නිසා අපිටත් ඔක වෙනවා.. චීන හැත්ත අපෙන් එක පාර සල්ලි ඉල්ලුවොත් මොනා කරන්නද? ගොඩක් දුරට ග්‍රීසිය ආපහු පරන කරන්සියට බහියි. යුරොසොන් එකෙන් අයින් වෙයි. යුරොපීය විතරක් නෙමේ මචන්, වොල්ස්ට්‍රීට් එකටත් වැඩේ බලපාලා. ඊයේ ස්ටොක් මාකට් එක එක පාරටම බැස්සා.. ජර්මන් බොන්ඩ් එහෙම පල්ලෙහාට ආවා මාර විදියට..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජපානයට?????:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ජපානය කියන්නේ දියුණුවේ හිනිපෙත්තටම ගිහින් තියෙන රටක් නේ?
    ඒ යක්කු නයයි බන් අම්බානකට.. ඔතන දියුනුව,පාරවල්,කාපට්,හයිවේ, බිල්ඩින් නෙමෙයි මචන් කේස් එක. ජාතික නයබර.. ජපානේ කේස් එක, ජපන් ජනගහනය ශ්‍රීග්‍රයෙන් අඩුවෙනවා. කෙල්ලො ලමයිහදන්නේ නැ. ඉන්න ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වයසක අය. තරුන උන් අඩු වෙනවා. රටේ වයසක උන් වැඩි වෙනවා කියන්නේ වැය විතරයි අය නැ.. ජපානේ දැනටමත් ලොකු නයක ඉන්නේ. කඩා වැටෙන තත්වයක් නැති උනත්. වැට උඩ ඉන්න රටක්. නය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. :baffled::baffled:
     
    Aug 12, 2012
    4,169
    652
    0

    bad effects of globalization and capitalism :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ශ්‍රී;18584578 said:
    bad effects of globalization and capitalism :)
    :yes::yes::yes:

    හැම රටකම ප්‍රශ්න බන්. ඒ අතින් අපි වාසනාවන්තයි. හොර දේශ්පාලුවො නැත්තම්, අපිට මොන ප්‍රශ්නද?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඒ යක්කු නයයි බන් අම්බානකට.. ඔතන දියුනුව,පාරවල්,කාපට්,හයිවේ, බිල්ඩින් නෙමෙයි මචන් කේස් එක. ජාතික නයබර.. ජපානේ කේස් එක, ජපන් ජනගහනය ශ්‍රීග්‍රයෙන් අඩුවෙනවා. කෙල්ලො ලමයිහදන්නේ නැ. ඉන්න ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වයසක අය. තරුන උන් අඩු වෙනවා. රටේ වයසක උන් වැඩි වෙනවා කියන්නේ වැය විතරයි අය නැ.. ජපානේ දැනටමත් ලොකු නයක ඉන්නේ. කඩා වැටෙන තත්වයක් නැති උනත්. වැට උඩ ඉන්න රටක්. නය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. :baffled::baffled:

    wadihitiyanwa araksha karana sangskurthiyak ape rate thiyenne. batahira aarthika concepts follow karanna gihilla minskama nathi kara gaththu aya ona tharam innawa me lokey. ada kaale thiyena aarthika concepts walata anuwa rataka wadihitiyo inna ekath barak. awashya pramanayata wada danaya ekathu karana, swabadahama saha minis guna darma amathaka karala salli passen duwanna ugannana aarthika karamayak ada lokey thiyenne.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    How-much-does-Greece-owe-graph.jpg

    නිවුස් වල බලහන් මචන්, මම සරලව කියන්නම්. ග්‍රීසිය යුරො ඔය උඩ ගාන නයයි.. ගොඩක්ම ජර්මනියට.. යුරො බැන්කුව තමා සල්ලි දුන්නේ.. මුන්ට ගෙවාගන්න බැ කියලා දැනගත්තම රටවල් ඔක්කොම කල්බල උනා. ග්‍රීසීයට ප්‍රෙශර් කලා, පෙන්ශන් කපන්න. ඉලෙක්ට්‍රිසිටි බිල් වැඩි කරන්න. ගවන්මන්ට් වියදම් කපන්න. දන්නවනේ නයකාරයන්ගේ හැටි.. ඒ වලට ග්‍රීසිය කැමති උනේ නැ.. ඊට පස්සේ ග්‍රීසියට ගිය මාසේ අග හරියේ කිව්වා. ජුනි මාසේ වාරික වලින් නය ගෙවන්න කියලා. හැම සිකුරාදවකම ග්‍රීසිය ගෙවන්නම් කියලා මාරු උනා. එක වාරිකයක්වත් ගෙව්වේ නැ. අදින් ඩෙඩ් ලයින් එක ඉවරයි.. ග්‍රීසියේ වත්කම් බින්දුවයි.. මිනිස්සු බැන්කුවල දාපු සල්ලි ගනියි කියලා බයට ආන්ඩුව දැන් බැන්කු වහලා.. තනිකරම ලොස්ට්.. ඔක ඊලගට වෙන්නේ ජපානෙට..

    tks for valuable info dude:yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඒ යක්කු නයයි බන් අම්බානකට.. ඔතන දියුනුව,පාරවල්,කාපට්,හයිවේ, බිල්ඩින් නෙමෙයි මචන් කේස් එක. ජාතික නයබර.. ජපානේ කේස් එක, ජපන් ජනගහනය ශ්‍රීග්‍රයෙන් අඩුවෙනවා. කෙල්ලො ලමයිහදන්නේ නැ. ඉන්න ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වයසක අය. තරුන උන් අඩු වෙනවා. රටේ වයසක උන් වැඩි වෙනවා කියන්නේ වැය විතරයි අය නැ.. ජපානේ දැනටමත් ලොකු නයක ඉන්නේ. කඩා වැටෙන තත්වයක් නැති උනත්. වැට උඩ ඉන්න රටක්. නය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. :baffled::baffled:

    උන් වෙන රටවල එවුන්ට ඇවිල්ලා වැඩ කරන්න කියයි.ඕන අඩු ගාණකට ඉන්දියන් කාරයෝ බඩ ගාගෙන ඇවිල්ලා වැඩ කරනවා.ජපනට එච්චරම අවුලක් නෑ.උන්ගේ රටට පරමාණු බෝම්බ දාලත් අද ඔය තත්වේ ඉන්නේ.සුනාමිත් ආවා.භූමිකම්පා තියෙනවා.උන් ලේසියෙන් වැටෙන්නේ නෑ .
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වැදගත් කතාවක් පිට් එක..මේක හොයන්න ඕන ටිකක්..:yes::yes::yes:
    ස්තූතියි උස්සගෙන ආවට..;););)
    ෆොරෙක්ස් එහෙම කාරිය කරනව ඇති මයෙ හිතේ...:cool::cool::cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිනිස්සුට කන්න වත් නැහැ. බැංකු වහල සතියකට. :(
    :(:(
    කොහොමට තිබ්බ රටක්ද? ග්‍රීක දෙයියොත් දැන් ලොස්ට් වගේ.
    වැදගත් කතාවක් පිට් එක..මේක හොයන්න ඕන ටිකක්..:yes::yes::yes:
    ස්තූතියි උස්සගෙන ආවට..;););)
    ෆොරෙක්ස් එහෙම කාරිය කරනව ඇති මයෙ හිතේ...:cool::cool::cool:

    ඔව් බන්. ඒ හින්දා තමා දැනගත්තේ.. මාකට් කචල් බන් ග්‍රීක උන් නිසා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන් වෙන රටවල එවුන්ට ඇවිල්ලා වැඩ කරන්න කියයි.ඕන අඩු ගාණකට ඉන්දියන් කාරයෝ බඩ ගාගෙන ඇවිල්ලා වැඩ කරනවා.ජපනට එච්චරම අවුලක් නෑ.උන්ගේ රටට පරමාණු බෝම්බ දාලත් අද ඔය තත්වේ ඉන්නේ.සුනාමිත් ආවා.භූමිකම්පා තියෙනවා.උන් ලේසියෙන් වැටෙන්නේ නෑ .
    උන් කඩිසරයි බන්. ලොකේ අනික් එවුන් උන්ට කෙලෙව්වොත් මිසක වැටෙන එකක් නැ.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    බොහොම වැදගත් ලිපියක්. ලෝක ආර්ථිකේ ගැන මීට වැඩිය අපි උනන්දු වෙන්න ඕනේ:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ යක්කු නයයි බන් අම්බානකට.. ඔතන දියුනුව,පාරවල්,කාපට්,හයිවේ, බිල්ඩින් නෙමෙයි මචන් කේස් එක. ජාතික නයබර.. ජපානේ කේස් එක, ජපන් ජනගහනය ශ්‍රීග්‍රයෙන් අඩුවෙනවා. කෙල්ලො ලමයිහදන්නේ නැ. ඉන්න ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වයසක අය. තරුන උන් අඩු වෙනවා. රටේ වයසක උන් වැඩි වෙනවා කියන්නේ වැය විතරයි අය නැ.. ජපානේ දැනටමත් ලොකු නයක ඉන්නේ. කඩා වැටෙන තත්වයක් නැති උනත්. වැට උඩ ඉන්න රටක්. නය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. :baffled::baffled:

    ඔතන තියෙන්නේ කෙල්ලෝ ළමයි හදන්නේ නැති එක නෙවෙයි, කොල්ලෝ කෙල්ලොන්ව date කරන්න යන්නේ නැති එකයි, ජපන් කොල්ලෝ කැමති නෑ පවුල් බරවල් වලට, ළමයි හදන්න වගේ දේවල් වලට, උන් games වලටයි, තාක්ෂණයටයි ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉස්සරහට ඇත්ත වගේ රෝබෝවරුන් ආවම උන් කෙල්ලෝ පස්ස යන එක සම්පූර්ණයෙන්ම නතර කරයි.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ඔක ඊලගට වෙන්නේ ජපානෙට..

    උබ ජපානේ ගැන දන්නවා මදි මයි හිතේ. ජපන්නු වැටුනේ එක පාරක් නෙමෙයි බන්. උන් වැටිච්ච හැම පාරම අවුරුදු ගණනාවකට පස්සේ ආයෙත් නැගිට්ටා. දෙවන ලෝක යුද්දෙන් බින්දුවට බැස්සා. එත් උන් ලෝකේ අංක මුල් අංක වලට ආවා. ඒ වගේද බලපන් ලංකාව. දෙවන ලෝක යුද්දේ කාලෙත් සංවර්දනය වෙමින් පවතින රටක්. අදත් සංවර්දනය වෙමින් පවතින රටක්. තව අවුරුදු 10 කිනුත් සංවර්දනය වෙමින් පවතින රටක්. ජපානෙට වෙන දේ ගැන අපේ උන් කියන එව්වා ජපන්නු දන්නවා නම් උන් අපිට පස්ස පැත්තෙනුත් හිනා වේවි බන්.
     
    • Like
    Reactions: Black Puma

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මාර සීන් එකක් තමයි උන්ටත් උනෙ ... මුළු ආර්ථිකයම නවතිනවනෙ බන් ඔහොම උනාම

    මරා හිටියනම් අපිටත් වෙන්නෙ ඔය ටික තමයි

    එතකොට තමයි අපේ එවුන්ට තේරෙන්නේ ලෝක වටේ ණය වෙලා ගහපු එයර්පොර්ට්, වරාය වල් කන්න බෑ කියලා... :yes: රටක යටිතල පහසුකම් දියුණු වෙන්න ඕනි, හැබැයි ගොඩාක් ණය වෙන්න හොඳ නෑ.. :no: