සහෝදරයා ඔයා පාවිච්චි කරන බ්‍රව්සර් එකේ addon වල search කරන්න vpn කියලා..ඒ එකක් install කරගෙන country එක USA වලට change කරගන්න.![]()
මචං උබ පාවිච්චි කරන VPN addon එකේ නම දාපන්කෝ බන් එක එක ඒවානේ තියෙන්නේ

සහෝදරයා ඔයා පාවිච්චි කරන බ්‍රව්සර් එකේ addon වල search කරන්න vpn කියලා..ඒ එකක් install කරගෙන country එක USA වලට change කරගන්න.![]()

thanksමචං මගේ ලඟ දැන් ඒ account එක නෑ.. මම ලඟදීම දවසක ඉක්මනට එකක් අරන් දෙන්නම්..promisemachan uba kalin loku sathkarayak kara thanks zbigz ake username pw dunna mama inne usa mata torrent dl karanna baha ahuwoth mage net connection eka suspend karanawa aya dennema naha 3 weni saree ahuwunoth USA movies dl karala mata me zbigz eken 1gb walta adu movies dl karanna pluwan eth machoo tv show tikak adinna ona awa thiyenne s 1 5 gb aduma mata aya mata witharak pw denawa nam loku udawwak mata mathaka widiyata July 6 wenakan thibba exp, anik kala kanni nikan dunnahamath ekata dana files delete kara pw change karanna haduwa un nisa meka proyojanayak wuna apita kela wunethanks
So sad to hear your story..