මහින්ද_අගමැති_කරමු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මහින්ද_අගමැති_කරමු

මහින්ද අගමැති කරවමු.

1533854_780117002057255_721343973514959447_n.jpg

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මරා ආයිත් ආවොත් නම් පුතෙ FB එකෙයි .. හැමතනමයි උව පරද්දන්න වැද කරපු උන්ව බුරුතු පිටින් මරන්නෙ. බලපන්කො. ඔකා රටම ලෙවිලක් කරන්නෙ නැද්ද කියල. විරුද්ද වාදියො ඔක්කොම මරලා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    අගමැතිකම එච්චර බලවත් තනතුරක් නෙමෙයි බන් දැනුත්. ඌට කරන්න පුළුවන් කෙහෙම්මලක් නෑ
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අගමැතිකම එච්චර බලවත් තනතුරක් නෙමෙයි බන් දැනුත්. ඌට කරන්න පුළුවන් කෙහෙම්මලක් නෑ

    punnakku da ban ubala kanne
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    punnakku da ban ubala kanne
    රිද්දගන්න එපා. අගමැති කියන්නෙ ජනාධිපතිටත් උඩින් ඉන්න එකෙක් කියලනෙ විමලා උඹලව ඇන්දුවෙ. :lol: දුක තමා බයියා
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මරා ආයිත් ආවොත් නම් පුතෙ FB එකෙයි .. හැමතනමයි උව පරද්දන්න වැද කරපු උන්ව බුරුතු පිටින් මරන්නෙ. බලපන්කො. ඔකා රටම ලෙවිලක් කරන්නෙ නැද්ද කියල. විරුද්ද වාදියො ඔක්කොම මරලා

    හහ් අනේ ගොනෝ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,037
    8,037
    113
    රූකඩ රාජ්ජේ
    මරා ආයිත් ආවොත් නම් පුතෙ FB එකෙයි .. හැමතනමයි උව පරද්දන්න වැද කරපු උන්ව බුරුතු පිටින් මරන්නෙ. බලපන්කො. ඔකා රටම ලෙවිලක් කරන්නෙ නැද්ද කියල. විරුද්ද වාදියො ඔක්කොම මරලා

    සිරාවට? ඔහොම කියල හරි චන්ද කඩපන්.අනුර කුමාර style.

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mr awe nathnam ranil danata ranil ta wada mr hodai. Jvp enneth na awilla wadakuth naaa unta ratak karanna nam ba anith unta baninna nam puluwan:yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,541
    98,494
    113
    මරා ආයිත් ආවොත් නම් පුතෙ FB එකෙයි .. හැමතනමයි උව පරද්දන්න වැද කරපු උන්ව බුරුතු පිටින් මරන්නෙ. බලපන්කො. ඔකා රටම ලෙවිලක් කරන්නෙ නැද්ද කියල. විරුද්ද වාදියො ඔක්කොම මරලා
    ඒක මචන් මරාගෙ ස්ටයිල් එක නෙවෙයි මතක විදියට විජේවීර ලොක්කගෙ ස්ටයිල් එක.
     
    • Like
    Reactions: malaka78

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    මරා ආයිත් ආවොත් නම් පුතෙ FB එකෙයි .. හැමතනමයි උව පරද්දන්න වැද කරපු උන්ව බුරුතු පිටින් මරන්නෙ. බලපන්කො. ඔකා රටම ලෙවිලක් කරන්නෙ නැද්ද කියල. විරුද්ද වාදියො ඔක්කොම මරලා

    ඒ මචං jvp එක ආවොත්... මතකද 60,000 in 2 years? :yes:
     
    tikis

    Member
    Jun 19, 2015
    1
    0
    0
    මරා ආයිත් ආවොත් නම් පුතෙ FB එකෙයි .. හැමතනමයි උව පරද්දන්න වැද කරපු උන්ව බුරුතු පිටින් මරන්නෙ. බලපන්කො. ඔකා රටම ලෙවිලක් කරන්නෙ නැද්ද කියල. විරුද්ද වාදියො ඔක්කොම මරලා

    :confused::shocked: siravata
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මෛත්‍රිපාල උදේ කියන දෙයට විරුද්ධ දෙයක් දවල් කියයි. හවසට කියන්නේ වෙනත් ම දෙයකි. රෑට ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරයි. මෛත්‍රිපාලට නොරැවටිය යුතු ය. රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු ය.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,991
    12,511
    113
    මරා ආයිත් ආවොත් නම් පුතෙ FB එකෙයි .. හැමතනමයි උව පරද්දන්න වැද කරපු උන්ව බුරුතු පිටින් මරන්නෙ. බලපන්කො. ඔකා රටම ලෙවිලක් කරන්නෙ නැද්ද කියල. විරුද්ද වාදියො ඔක්කොම මරලා

    :yes::yes::yes::yes::yes:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Mr awe nathnam ranil danata ranil ta wada mr hodai. Jvp enneth na awilla wadakuth naaa unta ratak karanna nam ba anith unta baninna nam puluwan:yes:

    JVP එකට කොරන්න පුලුවන්ද බැරිද කියලා දීලා බලාපල්ලකෝ
    88-89 අල්ලගෙන කියව කියව ඉන්නේ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,541
    98,494
    113
    මහින්ද_අගමැති_කරමු 07-01-2015 10:01 AM පොන්න කතා කියන්න එපා වෙසියේ

    පව් බන් උබල . පොතක් පත්තරයක් හොයාන බලපන් කීදාහක් මිනිස්සු මැරුවද කියල. යූඇන්පී උනුයි ජේවීපී උනුයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    JVP එකට කොරන්න පුලුවන්ද බැරිද කියලා දීලා බලාපල්ලකෝ
    88-89 අල්ලගෙන කියව කියව ඉන්නේ

    Baa oii karanna man motessori yanakotath un raniltai chandrkatai baninawa. Man dan degree gahala job tama un raniltai mr tai baniwa. Man badinne tawa awurudu 3 k in wage mage podi eka ge kaleth jvp karanne okama thama:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මරා ආයිත් ආවොත් නම් පුතෙ FB එකෙයි .. හැමතනමයි උව පරද්දන්න වැද කරපු උන්ව බුරුතු පිටින් මරන්නෙ. බලපන්කො. ඔකා රටම ලෙවිලක් කරන්නෙ නැද්ද කියල. විරුද්ද වාදියො ඔක්කොම මරලා
    මේ පාර ඕකා ආවොත් සේරටම රට පනින්න වෙන්නෙ.:frown:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,490
    5,398
    113
    මෛත්‍රිපාල උදේ කියන දෙයට විරුද්ධ දෙයක් දවල් කියයි. හවසට කියන්නේ වෙනත් ම දෙයකි. රෑට ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරයි. මෛත්‍රිපාලට නොරැවටිය යුතු ය. රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු ය.

    e machan umba wimalege aite eken news balanawanam,eeye u ekaparak damma maithri kamathilu,eeta passe akamathilu,dan daala ayeth kamathilu:lol::lol: