මහින්ද_අගමැති_කරමු

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    මරා ආයිත් ආවොත් නම් පුතෙ FB එකෙයි .. හැමතනමයි උව පරද්දන්න වැද කරපු උන්ව බුරුතු පිටින් මරන්නෙ. බලපන්කො. ඔකා රටම ලෙවිලක් කරන්නෙ නැද්ද කියල. විරුද්ද වාදියො ඔක්කොම මරලා

    වැරදි නිවැරදි කරගෙන එනවා කියලානේ කියන්නේ..:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    සිරාවට? ඔහොම කියල හරි චන්ද කඩපන්.අනුර කුමාර style.

    හා අහා මහින්ද ගෙමු:lol:

    හෙළයෙක්;18589605 said:
    ඒක මචන් මරාගෙ ස්ටයිල් එක නෙවෙයි මතක විදියට විජේවීර ලොක්කගෙ ස්ටයිල් එක.

    කැරල්ලක් කියන්නෙ සෙල්ලමක් නෙමයිනෙ. ජෙ වි පි එක අයුද අතට ගත්තෙ මර්දන්යට මුහුන දෙන්න නිකම් අහින්සක මිනිස්සු මරන්න නෙමයි. ]]

    රෙප් දුන්න

    ඒ මචං jvp එක ආවොත්... මතකද 60,000 in 2 years? :yes:

    60000ම මැරුවෙ ජෙ වි පි එකනද බන්. එදා මරනකොට යු එන් පි එකෙ හිටපු ඔක්කොම මහින්ද ගවනෙ ඉන්නෙ දන් ලොකුගෙ, විජෙමු, කර්ටිආරච්චි, පුන්චිනිලමෙ. අන්න එකයි මහින්ද ගෙනවට අකමති.

    බොහොම වෙදනවෙන් නෙද ඉන්නෙ ? මොකො විමල් විරව්න්ශටවත් වැඩ කරද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    සිරාවට? ඔහොම කියල හරි චන්ද කඩපන්.අනුර කුමාර style.

    මහින්දගෙ ක්ග්න්ඩ කඩන්න ඔවා ඔනිද බන්. උබලා මරල හරි ගන්න කියලනෙ කිව්වෙ:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    වැරදි නිවැරදි කරගෙන එනවා කියලානේ කියන්නේ..:lol:
    එහෙම කියල ඇවිත් අන්තිමට අපේ වැරදි නිවැරදි කරනව කියයි. :eek::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    කැරල්ලක් කියන්නෙ සෙල්ලමක් නෙමයිනෙ. ජෙ වි පි එක අයුද අතට ගත්තෙ මර්දන්යට මුහුන දෙන්න නිකම් අහින්සක මිනිස්සු මරන්න නෙමයි. ]]

    රෙප් දුන්න
    ?
    අනේ පලයන් බන් යනන් උබලගෙ උන් මැරුවෙ මර්දනය කරන්න ආපු එව්වො විතරයි කියලද කියන්නෙ. යුද සෙබල එක්ක තියෙන තරහට උන්ගෙ ගෙදර උන් මැරුවෙ නෑ කියලද කියන්නෙ. වැඩට නොගියොත් දරු පවුල් බඩගින්නෙ නිසා උබලගෙ උන් දාපු ඇදිරි නීතිවලට පිටින් ගිය උන් මැරුවෙ නෑ කියලද උබ කියන්නෙ.
     
    • Like
    Reactions: error 404

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    60000ම මැරුවෙ ජෙ වි පි එකනද බන්. එදා මරනකොට යු එන් පි එකෙ හිටපු ඔක්කොම මහින්ද ගවනෙ ඉන්නෙ දන් ලොකුගෙ, විජෙමු, කර්ටිආරච්චි, පුන්චිනිලමෙ. අන්න එකයි මහින්ද ගෙනවට අකමති.?
    එතකොට රනිල් කාරය ගේන්න හදන්නෙ ඌ බබා නිසාද?
     
    • Haha
    Reactions: shenat

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18590708 said:
    මහින්ද_අගමැති_කරමු 07-01-2015 10:01 AM පොන්න කතා කියන්න එපා වෙසියේ

    පව් බන් උබල . පොතක් පත්තරයක් හොයාන බලපන් කීදාහක් මිනිස්සු මැරුවද කියල. යූඇන්පී උනුයි ජේවීපී උනුයි.

    71 ශ්‍රී ලංකා එකෙන් නම් JVP කරපු ළමයින්ට පුතේ මෙහෙ එන්න කියල කතා කරලා නිවැරදි මගට ගත්ත :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    71 ශ්‍රී ලංකා එකෙන් නම් JVP කරපු ළමයින්ට පුතේ මෙහෙ එන්න කියල කතා කරලා නිවැරදි මගට ගත්ත :lol::lol::lol:
    සාපේක්ෂව නන් එහෙම කරා නඩු අහල. යූ ඇන්පිය නඩු ඇහුවෙ කනත්තෙ තියාගෙනනෙ.:yes::yes::lol::lol::lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    හෙළයෙක්;18594234 said:
    සාපේක්ෂව නන් එහෙම කරා නඩු අහල. යූ ඇන්පිය නඩු ඇහුවෙ කනත්තෙ තියාගෙනනෙ.:yes::yes::lol::lol::lol:

    :no::no::no::no::no::no::no::no::no::no:

    UNP එක කොහෙද බන් ආණ්ඩු කරන්නේ. මි හරක්
    :yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දවල් හීන

    __________________________________________________
    !
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​
    ___________________________________________________________
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18594234 said:
    සාපේක්ෂව නන් එහෙම කරා නඩු අහල. යූ ඇන්පිය නඩු ඇහුවෙ කනත්තෙ තියාගෙනනෙ.:yes::yes::lol::lol::lol:

    89 71ට සාපේක්ෂව මැරුණ ගණන වැඩියි තමයි (89 කැරැල්ලත් 71ට වඩා දරුනුයිනේ) නමිත් 71 දීත් නඩු නැතුවම දහස් ගානක් මැරුණා. නිල සංඛ්‍යා ලේඛන අනුව 1300 නමුත් බොහෝ දෙනා කියන්නේ 4000-5000ත් අතර කියලයි

    මට කියන්න ඕනේ උනේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේම අත් වල ලේ තියනවා.......සුද්දවන්ත පක්ෂයක් නැහැ කියන එකයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    89 71ට සාපේක්ෂව මැරුණ ගණන වැඩියි තමයි (89 කැරැල්ලත් 71ට වඩා දරුනුයිනේ) නමිත් 71 දීත් නඩු නැතුවම දහස් ගානක් මැරුණා. නිල සංඛ්‍යා ලේඛන අනුව 1300 නමුත් බොහෝ දෙනා කියන්නේ 4000-5000ත් අතර කියලයි

    මට කියන්න ඕනේ උනේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේම අත් වල ලේ තියනවා.......සුද්දවන්ත පක්ෂයක් නැහැ කියන එකයි
    මෙතනදි නොකිය උනාට මම ඕක ඕනිතරම් වෙන තැන්වල කියල තියෙනව.
    71 වඩා 89 දරුණු කරේ ජේවීපි එකම තමා හැබැයි.
    වැඩක් කරල පෙන්න අය කයියන්ට වඩා කොහොමත් හොදයි. ඒක නිසා තමා ජේවීපි එකයි වර්තමාන යූඇන්පී එකටයි අකමැති.
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    හෙළයෙක්;18594234 said:
    සාපේක්ෂව නන් එහෙම කරා නඩු අහල. යූ ඇන්පිය නඩු ඇහුවෙ කනත්තෙ තියාගෙනනෙ.:yes::yes::lol::lol::lol:

    :yes:දන්නෝ දනිති.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18594274 said:
    මෙතනදි නොකිය උනාට මම ඕක ඕනිතරම් වෙන තැන්වල කියල තියෙනව.
    71 වඩා 89 දරුණු කරේ ජේවීපි එකම තමා හැබැයි.
    වැඩක් කරල පෙන්න අය කයියන්ට වඩා කොහොමත් හොදයි. ඒක නිසා තමා ජේවීපි එකයි වර්තමාන යූඇන්පී එකටයි අකමැති.

    මෙතැනදී නොකියවුණු නිසයි මම කිව්වේ ;)

    ඔව් 89 කැරැල්ල 71ට වඩා සැහෙන්න දරුණුයි......වැඩ කිරිල්ලේ තරම ගැන නම් කතා නොකර ඉමු :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,426
    113
    පොන්සි ආණ්ඩුව
    P8L3tro.jpg
    [/QUOTE]