තම නිල පිස්තෝලයෙන් මායියාට වෙඩි තියන්න පුහුණු කරන පොලිස් ලොක්කෙක්.
තම රාජකාරී නිල ගිනි අවියෙන් තමාගේ බිරිඳට අවි පුහුණු කිරීමේ අයිතියක් පොලිස්පතිවරයාටවත් නැත. නමුත් මෙහි ඇති සේයාරුවේ දැක්වෙන්නේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩියේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල නමැති නිලධාරියාගේ බිරිඳ සිය ස්වාමියාගේ ගිනි අවියෙන් වෙඩි තැබීමට පුහුණු වන අවස්ථාවකි. අනෙක් සේයාරුවේ දැක්වෙන්නේ නාගහමුල්ල සහ බිරිඳ එකට සිටින අවස්ථාවකි.
නාගහමුල්ල නමැත්තා සීඅයිඩියේ අධ්යක්ෂ ලෙස පත් වූවාට ඔහු අපරාධ පරීක්ෂණය පිලිබඳ මෙලෝ හසරක් දන්නා නිලධාරියෙකු නොවන බව සීඅයිඩියේ අනෙකුත් නිලධාරීහු පවසති. එබැවින් ඔවුන්ට නිතරම උපදෙස් ලබා ගැනීමට සිදුව ඇත්තේ් සීඅයිඩිය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙනි. අනුර සේනානායක නැමැති දූෂිතයා පොලිසිය ගිල ගෙන සිටි කාලයේ ඔහුගේ නියෝග වලට අවනත වීමට සිදු වුවද හිටපු සීඅයිඩී අධ්යක්ෂ ඩී.ආර්.එල්. රණවීර මහතා මීට වඩා අපරාධ පරීක්ෂනයෙහිලා හසල අවබෝධයක් තිබූ නිලධාරියෙක් ලෙස සීඅයිඩියේ අනෙකුත් නිලධාරීහු පවසති.
කෙසේ වෙතත් නීති විරෝධී ලෙස තම රාජකාරි ගිනි අවියෙන් බිරිඳට ගිනි අවි පුහුණු කරවන නාගහමුල්ල සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි ජනතාව බලා සිටිති.
.