හිරුණිකාට 05දා මංගල සීනු හැඬවෙයි
Source - Adaderana
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජූලි 05 විවාහ ගිවිස ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ ගැන වැඩිදුරටත් හොයාබලද්දී වාර්තා වුණේ ඉතා චාම් අයුරින් එම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර තියෙන බවයි. ඒ කියන්නේ දෙපාර්ශවයේම 20 දෙනෙකුට පමණ මේ අවස්ථාවට ආරාධනා කර තියෙනවා කියලයි. යම් දේශපාලන ඥාතිත්වයක් හිමි රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරන මතුගම ප්‍රදේශයේ තරුණයෙකු ඇයගේ අත ගන්නා බව කියැවෙනවා.
මේ අතර මෙම විවාහය ලියාපදිංචිය අත්සන් තැබීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන බව කියැවෙනවා..