හන්සයා standby !!!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,295
    1,328
    113
    හන්සයා stand by !!!

    New_Democratic_Front_logo.png

    හන්සයා stand by මෙකෙන් අදහස් වන්නේ කුමක්ද :rolleyes:

    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Standby (air travel), a list in which passengers may request to be placed on to request an earlier or more convenient flight.

    Standby (theater), an actor or performer who will appear in a particular role if the regular performer is not present

    දෙකම හරි වගේනෙ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔබා කැමති වෙලාවක Any key ඔබා
    පද්ධතිය යාවත්කාලීන කළහැක :D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    New_Democratic_Front_logo.png

    හන්සයා stand by මෙකෙන් අදහස් වන්නේ කුමක්ද :rolleyes:

    ගිය සැරේ මහින්දට ලක්ශ 58ක් චන්ද ලැබුනේ ශ්‍රීලංකා නිදහස් පක්ශයේ සහයෝගේ නිසා... නිදහස් පක්ශය සහයෝගය දුන්නේ මහින්දට...නමුත් එතන චන්ද පදනමක් තියෙන නියම නිදහස් පාක්ශිකයෝ කරකියාගන්න බැරිව ඒකාධිපති මහින්දට බයේ නිදහස් පක්ශයේ මහින්ද දිනවන වැඩට සහබාගී උනා...

    මෛත්‍රීට ලක්ශ 62 ක චන්දය ලැබුනේ 95%ක්ම යූඑන්පී එකේ චන්ද හා මහින්දට කැමති නැති අයගේ චන්ද...

    මෛත්‍රී නිදහ්ස් පක්ශේ කඩෙන්න නොදී තියාගන්නට මහින්දට නාමයෝජනා දුන්නට පස්සේ කලින් කිව්ව නියම නිදහස්පාක්ශිකයෝ පක්ශ මාරුකරන්න බලනවා... නමුත් එයාලට ප්‍රතිපත්තියට අනුව යූඑන්පී එකට යන්න බැහැ... අන්න ඒකට තමයි චන්ද්‍රිකා හංසයා ලකුනෙන් එන්නේ... එතකොට නියම නිදහස්පාක්ශිකයා අර 58න් ගලවිලා එන්නේ හංසයා එකට... නිදහස් පක්ශයේ බලේ මෛත්‍රී අතේ නිසාත්, පක්ශේ නොකැඩී තියෙන්න මහින්දට චන්දේ ඉල්ලන්න අවස්ථාව මෛත්‍රී දෙනවා... (හෙන්චයියන්ට නාම යෝජනා නෑ)

    එතකොට මහින්ද වැඩිචන්ද ගත්තත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිවෙලා ආන්ඩු පිහිට වන්න බැහැ... නිදහස් පක්ශේ කඩාගෙන යනවා කියන එකෙන් මෛත්‍රී පක්ශේ බේරගන්නවා... යූ එන්පියට ආන්ඩු බලය යනවා ඒ නිසා නිදහස් පක්ශි පැරදිනවා උනාට ජාතික ආන්ඩුවක් නිසා පැරදුම ප්‍රශ්නයක් වෙන්නේ නෑ මුලු පාර්ලිමේන්තුවම ආන්ඩුවක් වෙනවා... මහින්ද මෛත්‍රීගේ පාලනයට යටත් වෙනවා..

    කෙටියෙන් කියනවනම් යූ එන්පි එකට තමයි අලියා ලකුනයි හංසයා ලකුනයි අයිති. මහින්ද නිසා නිදහස් පක්ශෙන් ගැලවෙන අයව හංසයා ලකුනින් චන්ද්‍රිකා යටතට එනවා... ඒකත් යූඑන්පි එකට සෙට් වෙන නිසා දැනටමත් යූ එන්පී එක කෝකටත් ස්ටෑන්ඩ්බයි තියාගෙන ඉන්නෙ...​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    පක තමා. මෛත්‍රී කියන්නෙ කොන්ද පන නැති පොන්නයෙක් බං. ඌ මහින්දට අගමැති කමත් දෙයි. මේ වේස බල්ලට රටට වඩා උගෙ පුකේ පක්ෂෙ ලොකු වුනානෙ. මහින්ද ජනාධිපති වෙලා හිටියනං තව හොඳා මොකෝ හොරා කෑවා කෙසේ වෙතත් ඌට කෙලිං තීරණයක් ගන්න පුලුවන් කොන්දක් තිබ්බා. :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පැටියා;18615609 said:

    අන්තිම මොහොතෙ දෙකට කැඩෙනව බය නැතුව හිටපන්:P
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගිය සැරේ මහින්දට ලක්ශ 58ක් චන්ද ලැබුනේ ශ්‍රීලංකා නිදහස් පක්ශයේ සහයෝගේ නිසා... නිදහස් පක්ශය සහයෝගය දුන්නේ මහින්දට...නමුත් එතන චන්ද පදනමක් තියෙන නියම නිදහස් පාක්ශිකයෝ කරකියාගන්න බැරිව ඒකාධිපති මහින්දට බයේ නිදහස් පක්ශයේ මහින්ද දිනවන වැඩට සහබාගී උනා...

    ඈ බොල අල් බයිකො ජන්ද කොලේ නම ගම විස්තර ලියලද දාන්නෙ බොල අනේ තෝවගේ...

    මෛත්‍රීට ලක්ශ 62 ක චන්දය ලැබුනේ 95%ක්ම යූඑන්පී එකේ චන්ද හා මහින්දට කැමති නැති අයගේ චන්ද...
    එතකොට jvp tna slfp මුස්ලිම් කොන්ගස් ජන්ද ලක්ෂ 3ද
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පැටියා;18615627 said:
    දෙකට කැඩුනෙ නැත්තං වරෙං සෙට් වෙලා සීනිගම ගිහිං අඹරමු ඕකුං හැඳිගෑවිලා යන්න :lol:
    අනිවා කැඩෙනව තීන්දුයි. මෛත්‍රී නැවුනත් චන්ද්‍රිකා නැවෙන්නෙ නැහැ. චන්ද්‍රිකා කටවහගත්තෙ අනිවා හොඳ මාස්ටර්ප්ලෑන් එකක් තියෙනව ;)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    පැටියා;18615609 said:
    පක තමා. මෛත්‍රී කියන්නෙ කොන්ද පන නැති පොන්නයෙක් බං. ඌ මහින්දට අගමැති කමත් දෙයි. මේ වේස බල්ලට රටට වඩා උගෙ පුකේ පක්ෂෙ ලොකු වුනානෙ. මහින්ද ජනාධිපති වෙලා හිටියනං තව හොඳා මොකෝ හොරා කෑවා කෙසේ වෙතත් ඌට කෙලිං තීරණයක් ගන්න පුලුවන් කොන්දක් තිබ්බා. :dull:

    නෑ බං මෛත්‍රි - රනිල් අතරේ තියෙන අවබෝධතා ගිවිසුමට අනුව නිදහස් පක්ශේ කැඩෙන්න නොදී තියාගන්න රනිල්ගේ සහයයි, මම කලින් කිව්ව වගේ මහින්ඩ්ට විතරක් චන්දෙට නිදහස් පක්ශේ හරහා එන්න දීලා එතනිනුත් බාගයක් චන්ද්‍රිකා හරහා චන්ච කඩලා යූ එන්පී එකට ආන්ඩුව ගියත් ජාතික ආන්ඩුවක් හරහා ආයිත් දෙගොල්ලොම ආන්ඩු කරන්න තමයි ප්ලෑන් එක.මේ නිසා චන්ද්‍රිකාට ආයිත් බලයක් ලැබෙනවා... බොරුනම් බලපන් නිදහස් පක්ශේ සන්ධානයෙන් අයින් වෙනවා... එතකොට අර තුම්මුලේ විමලෙලා තනිවෙනවා...

    ඒකයි රනිල් හරීන්ට කිව්වේ මෛත්‍රී කරන දේවල් ගැන විවේචනය කරන්න එපා රනිල් ප්ලෑන් එක හරියට ගහල තියෙන්නේ කියලා..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිවා කැඩෙනව තීන්දුයි. මෛත්‍රී නැවුනත් චන්ද්‍රිකා නැවෙන්නෙ නැහැ. චන්ද්‍රිකා කටවහගත්තෙ අනිවා හොඳ මාස්ටර්ප්ලෑන් එකක් තියෙනව ;)

    එල එල එහෙම වේවා කියලා පතනවා. මට නම් මයිත්‍රියා ගැන පිලිකුලක් තියෙන්නෙ බං :dull:
     
    එල එල බං එහෙම වෙනවනං හොඳයි. නැත්තං 8 වෙනිදට කලිං වෙච්ච මහන්සිය අපතේ :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    (ලංකා ඊ නිව්ස් - 2015.ජූලි.05, ප.ව.7.45) ආසියාවේ අංක එකේ මෘග චෞර පාලකයා ලෙස ශ්‍රී ලංකාව ලෝක අපකීර්තියට පත් කළ මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නමැති පරාජිත බොරුකාර නාකි හම්පඩයාට පමණක් නොව ඔහුගේ රැලට වැටී සිටින එකදු චෞර මී මින්නෙකුට හෝ ජනාධිපති මෛත්‍රීගෙන් නාම යෝජනා නොලැබෙන බව සහතිකය. ශ්‍රී ලංකාවේ ජනතාව දිවි පරදුවට තබා රටේ පාලනය බාරදුන් යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අද යලිත් වතාවක් සහතික කෙළේය.
    ඔහු මේ සහතිකය ලබා දුන්නේ අද දහවල් තමන් බලයට ගෙන ඒමට දිවි පරදුවට තබා ක්‍රියා කළ ජනවාරි 8 ජනතා බලවේගයේ නායක කාරකාදීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය. නම හෙලි කළ නොහැකි ස්ථානයක දී ජනාධිපතිවරයා මේ කණ්ඩායම හමුවිය. (හමුවූ නායකයන්ගේ නම් හෙලි කිරීම පසුව සිදුකරමු)
    එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැති අතර මහින්ද රාජපක්ෂට පමනක් නොව ඒ හා පෙල ගැසී සිටින මේ රට පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විනාශ කළ දූෂිත කිසිවෙකුට නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපතිවරයා තිර වශයෙන්ම සහතික විය. ‘අත කැපුවත් මං දූෂිතයන්ට නාම යෝජනා දෙන්නේ නෑ‘ යි ජනාධිපතිවරයා පැවසීය.
    මේ අනුව
    මහින්ද රාජපක්ෂ
    නාමල් රාජපක්ෂ
    බැසිල් රාජපක්ෂ
    මහින්දානන්ද අලුත්ගමගේ
    ඩිලාන් පෙරේරා
    සජින් වාස් ගුණවර්ධන
    රෝහිත අබේගුණවර්ධන
    එස්.එම්. චන්ද්‍රසේන
    ටී.බී. ඒකනායක
    දුමින්ද සිල්වා
    මර්වින් සිල්වා
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා
    ධනසිරි අමරතුංග
    ආදී දූෂිත ශ්‍රීලනිප කිසිවෙකුට නාම යෝජනා නොලැබෙනු ඇත.
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත කෙතරම් රාජපක්ෂවාදී බත් බැලයෙක් වුවද නාම යෝජනා අත්සන් කිරීමට ලේකම්ට පමණක් බලයක් නැත. ඒ අනුව සුසිල් ප්‍රෙම් ජයන්ත ඊයේ කී පරිදි දැනට සිටින මන්ත්‍රී සියල්ලටම නාම යෝජනා දීමට තීරණය කළා යැයි කීම ඔහුගේ සිහිනයක් පමණි. මේ බව ඉව වැටී ඇති මහින්ද රාජපක්ෂ වීරවංශ දිනේෂ් ඇතුළු දූෂිත නඩය මේ වන විට දිනේෂ් ගේ මහජන එක්සත් පෙරමුණ සහ රෝදය ලකුණ හෝ වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ සහ පංචායුධ ලකුණ හෝ ගැනීම ගැන සාකච්ඡා කරමින් සිටිති.
    එමෙන්ම මෛත්‍රී සහ රනිල් වික්‍රමසිංහ අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රීලනිපයෙන් නාම යෝජනා නොලැබෙන කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂයෙන්ද නාම යෝජනා නොලැබෙනු ඇත. ඒ නැතත් එක්සත් ජාතික පක්ෂය දූෂණ චෝදනා තිබෙන කිසිදු දේශපාලකයෙකුට නාම යෝජනා ලබා නොදීමට නායක රනිල් ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනටමත් තීන්දුවක් ගෙන තිබේ.
    රටේ තීරණාත්මක වෙනසක් සඳහා හැට දෙලක්ෂයක ජනතාවක් පෙළ ගැසී එය ජයග්‍රහණයකින් කෙළවර කළහ. අද ඒ හැට දෙලක්ෂය තව තවත් වැඩි වී ඇතිවා මිස අඩුවී නැත. ජනතාවගේ බලාපොරොත්තුවේ ගිනි සිළුව නම් දූෂන විරෝධය, යහපාලනය සහ සංවර්ධනයයි. ඊට එරෙහි වීමට කිසිදු ජගතෙකුට නොහැකිය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    අනිවා කැඩෙනව තීන්දුයි. මෛත්‍රී නැවුනත් චන්ද්‍රිකා නැවෙන්නෙ නැහැ. චන්ද්‍රිකා කටවහගත්තෙ අනිවා හොඳ මාස්ටර්ප්ලෑන් එකක් තියෙනව ;)

    චන්ද්‍රිකාගේ ප්‍රතිපත්තිය්ට ගැන ප්‍රශ්න තියෙනවා. ඒත් චන්ද්‍රිකාගේ ඔලුවට ගහන්න රනිල්ටත් බැරි උනා. මහින්දත් චන්ද්‍රිකාට පට්ටම බයයි. චන්ද්‍රිකා අනිවා ගේමක් ගහයි කියලා මටත් හිතෙනවා.

    පැටියා;18615634 said:
    එල එල එහෙම වේවා කියලා පතනවා. මට නම් මයිත්‍රියා ගැන පිලිකුලක් තියෙන්නෙ බං :dull:

    මෛත්‍රී ගැන වැරදියට තේරුම් ගන්න එපා මචන්. මෛත්‍රී කවදාවත් එජාපයට එකතු උනේ නෑ. අවුරුදු ගානක් ශ්‍රිලන්කා එකේ මහ ලේකම් විදියට හිටපු නිසා පොරට පක්ෂෙත් දෙකඩ නොකර ඉන්න එකත් වැදගත්. මොනා හරි කරලා මහින්දව බිත්තියට හේත්තු කරයි. ඊට පස්සේ ජාතික ආණ්ඩුවකට යයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා සන්ධානයෙන් ඉවත්වීමට තීරණාත්මක සාකච්ජා ආරම්භවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් තහවුරු කරගෙන තිබීමත්, මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දෙන බවට එම සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා නිල නිවේදනයක් නිකුත්කර තිබීමත් ඊට හේතුවී ඇත.

    සන්ධානයේ විධායක සභාවේ වැඩි බලය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් නොනිල වශයෙන් අත්පත් කරගෙන තිබෙන අතරම, ඔහුට පක්ෂව සිටින සන්ධානයේ ප්‍රබලයන්ට අයත් දේශපාලන කාර්යාල වැඩි ගණනක් මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාල බවට පත්ව තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඊයේ හමුවූ අවස්ථාවේදී මෙම දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත.

    එජාපය අලියා ගෙන් : ශ්‍රීලනිපය හංසයා ගෙන් !

    ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් එල්ලවී ඇති අභියෝගයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලිකත්වයෙන් අලුත් සන්ධානයක් ගොඩනැගීමටත් එම සන්ධානය ඉදිරි මහ මැතිවරණයට 'හංසයා' ලකුණින් තරඟ කිරීමටත් තීරණය කර ඇත.

    මේ අතර නිල ශ්‍රීලනිපයත් සමග ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සන්ධානයේ පක්ෂ කිහිපයක් ම දැනටමත් ජනාධිපතිවරයාට එකඟත්වය පළකර තිබේ.

    කෙසේවුවද 'අලියා' ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති එක්සත් ජාතික පක්ෂය, මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රීලනිපය සමග එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟත්වය පළකර ඇත.

    මෛත්‍රී- චන්ද්‍රිකා- රනිල් එක වේදිකාවක !

    මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ (05) එකට අසුන් ගෙන සිටියේය.

    ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වැනි ජන්ම සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේ දී පැවැති අවස්ථාවේදීය.

    මෙහිදී නවදිල්ලියේ සංවර්ධන සමාජයක් පිළිබඳ අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය රජිව්භාර්ගාවා මහත්මා විසින් විශේෂ දේශනය කරන ලදී.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    චන්ද්‍රිකාගේ ප්‍රතිපත්තිය්ට ගැන ප්‍රශ්න තියෙනවා. ඒත් චන්ද්‍රිකාගේ ඔලුවට ගහන්න රනිල්ටත් බැරි උනා. මහින්දත් චන්ද්‍රිකාට පට්ටම බයයි. චන්ද්‍රිකා අනිවා ගේමක් ගහයි කියලා මටත් හිතෙනවා.

    මෛත්‍රී ගැන වැරදියට තේරුම් ගන්න එපා මචන්. මෛත්‍රී කවදාවත් එජාපයට එකතු උනේ නෑ. අවුරුදු ගානක් ශ්‍රිලන්කා එකේ මහ ලේකම් විදියට හිටපු නිසා පොරට පක්ෂෙත් දෙකඩ නොකර ඉන්න එකත් වැදගත්. මොනා හරි කරලා මහින්දව බිත්තියට හේත්තු කරයි. ඊට පස්සේ ජාතික ආණ්ඩුවකට යයි.

    :shocked::shocked: