2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tumblr_nak8ptxCUS1tyfqs1o1_500.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට තවත් එකක් ඕනේ...............


    Hamari Adhuri Kahani ෆිල්ම් එකකේ Hamari Adhuri Kahani කියන ටයිට්ල් ට්‍රැක් එක..... මේකත් පුළුවන්නන් ඉල්ලනකොටම දියන්...........

    මේකට මම අර ඊ.කේ විලන්ලා ටික නැතුව මුළු කිරියම එකතුකරගන්නවා........
    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බං ලංකාවේ උන්ට ඉන්දියාවේ වගේ ලස්සන ෆිල්ම් හදන්න බැරි...?
    සංවාදයට විවෘත්තයි..
    ඔබට හිතෙන දේ පළකරන්න :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
    මා හදවතින්ම උමතු වී තියේ....//

    ඔබ සිහිවන හැම මොහොතක් ගානේ...
    දැකගන්නට ඔබ මා ලඟ නෑනේ..
    නුදුරේදිම කරගන්නට මාගේ...
    අවසර දෙන්නට පමණයි ඕනේ...
    ඉඩදෙන්නම් පපුතුරේ - නැළවෙනුමැන සොදුරියේ
    මට ඔබම තමයි ඕනා...

    ඇස් ආදරෙන් පුරෝනා...

    රැක ගන්නම් ජීවිතයම වාගේ...
    එක සැරයක් හද ගත්තානම් මාගේ...
    සැනසෙන්නට හැමදාමත් ආයේ...
    එනවද හිමිකම ගන්නට මගෙ හීනේ...
    නොසිදෙන මහ සාගරේ - තරමට මගෙ ආදරේ
    මට ඔබම තමයි ඕනා...

    ඇස් ආදරෙන් පුරෝනා...
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඇයි බං ලංකාවේ උන්ට ඉන්දියාවේ වගේ ලස්සන ෆිල්ම් හදන්න බැරි...?
    සංවාදයට විවෘත්තයි..
    ඔබට හිතෙන දේ පළකරන්න :cool:

    අම්මෝ ආයේ කිරියේ සංවාද වලට නෑ.....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි රන්දික හොඳට show එක කරගෙන යනවා..
    දිගටම සාර්ථකව කරන්න ලැබේවායි පතමි!...
    ජය වේවා!

    +++++++++

    අපි කැපෙනවා මචන්ලා.......
    thread එකේ ඉන්න යාලුවෝ ඔක්කොටම සුභ රාත්‍රියක්! :)