මට තවත් එකක් ඕනේ...............
Hamari Adhuri Kahani ෆිල්ම් එකකේ Hamari Adhuri Kahani කියන ටයිට්ල් ට්රැක් එක..... මේකත් පුළුවන්නන් ඉල්ලනකොටම දියන්...........
මේකට මම අර ඊ.කේ විලන්ලා ටික නැතුව මුළු කිරියම එකතුකරගන්නවා........


ක්ලැසික් යකෝ...ගොඩක් වයසක අය තමයි ඔය සින්දුවට කැමති..![]()


ඇයි බං ලංකාවේ උන්ට ඉන්දියාවේ වගේ ලස්සන ෆිල්ම් හදන්න බැරි...?
සංවාදයට විවෘත්තයි..
ඔබට හිතෙන දේ පළකරන්න