SUGAR CUBES !!! Holy shit

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,389
    6,607
    113
    Gedara
    ඉතිං ඕයි කොකාකෝලා එකට අමුතුවෙන් සීනී දාන්න ඕනේ නෑ නේ

    ඒකේ කොහොමත් සීනි තියෙනවනේ
    Amuthuwen seeni dana ekak nemei bn.. coke wala include wela tyena seni pramane gana meken kiyanne:oo:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,607
    113
    Gedara
    ඉතිං මනුස්සයෝ ඒකම තමා මම කියන්නේ include වෙලා තියෙනවානං මොන අටමගුලකටද ආයේ සීනි දාන්නේ :rolleyes:
    Ai dana magulak nemei bn..oya eka eka ewage include wela tyena seeni cube gana eken pennanne:angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉතිං ඕයි කොකාකෝලා එකට අමුතුවෙන් සීනී දාන්න ඕනේ නෑ නේ ඒකේ කොහොමත් සීනි තියෙනවනේ

    ඉතිං මනුස්සයෝ ඒකම තමා මම කියන්නේ include වෙලා තියෙනවානං මොන අටමගුලකටද ආයේ සීනි දාන්නේ :rolleyes:

    facepalm.jpg
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,391
    5,715
    113
    හෝම් ස්වීට් හෝම්
    Ai dana magulak nemei bn..oya eka eka ewage include wela tyena seeni cube gana eken pennanne:angry:

    උඹට පයිත්තියං බං
    මම කියන එක තේරෙන්නේ නෑ

    කරවල වලට ලුණු දානවද නෑ නේ ? ඇයි ඒකේ already ලුනූ තියෙනවා
    ඒ වගේ තමයි මේකත්
    කොකාකෝලා මිල්ක්ශේක් අනම් මනම් වලට සීනි අමුතුවෙන් දාන්න ඕනේ නෑ :eek:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹට පයිත්තියං බං
    මම කියන එක තේරෙන්නේ නෑ

    කරවල වලට ලුණු දානවද නෑ නේ ? ඇයි ඒකේ already ලුනූ තියෙනවා
    ඒ වගේ තමයි මේකත්
    කොකාකෝලා මිල්ක්ශේක් අනම් මනම් වලට සීනි අමුතුවෙන් දාන්න ඕනේ නෑ :eek:

    dawasee kathaawa! :lol: :lol: :lol: :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹට පයිත්තියං බං
    මම කියන එක තේරෙන්නේ නෑ

    කරවල වලට ලුණු දානවද නෑ නේ ? ඇයි ඒකේ already ලුනූ තියෙනවා
    ඒ වගේ තමයි මේකත්
    කොකාකෝලා මිල්ක්ශේක් අනම් මනම් වලට සීනි අමුතුවෙන් දාන්න ඕනේ නෑ :eek:
    ඔය ඉතින් ආයෙ මගුලක් කියෝනව :oo::oo: ඌ පෙන්නන්න හදල තියෙන්නෙ ඒක නෙමේ බන් හොදට බලපන්කො අයියෝ :baffled::baffled:
     
    Mata waha kuppiyak aran diyalla:angry::angry::P